Monday, December 15, 2008

තුන්වන ලෝකයේ ර‍‍ටවල් වල අධ්‍යාපන මට්ට‍ම සහ ලංකාවේ තත්වය!

තුන්වන ලෝකයේ ර‍‍ටවල් වල අධ්‍යාපන මට්ට‍ම සසඳා බලන විට ලංකාවේ තත්වය ඊතාම සතුටු දායකය අප ලබන නිදහස් අධ්‍යාපනය නිසා ලොවටම වැඩදායී පුද්ගලයින් රාශියක් ලංකාවෙන් බිහිකර අවසානය නමුත් අප තව තවත් ඉදිරියට යා යුතුයි විද්‍යාව දිනෙන් දින දියුනු වන ආකාරය‍ට ම අපේ අධ්‍යාපනයද තව තවත් උසස් මට්ටමකට ඉදිරියට ගෙන ආ යුතුය.

විශ්වය ගැන හදාරන පැරණිතම සහ විද්‍යාවන්ගෙන් මව් විද්‍යාව වන තාරකා විද්‍යාවට ලැ‍ෙබන ස්ථාණය ලංකාවේ ඉතාම ශෝකජනකය සිංහල භාෂාවෙන් ලියවුනු පොත් පත් නැති තරම්ය, තිබෙන ඒවයේද ඇත්තේ අද වන විට වැරදි පැරනි දත්තයන්ය නමුත් මෙය අප හදා ගතයුතුය ස්වාභාවික විව්‍යසනයන් යටතට සුර්යයාගෙන් අපට යම් කරදරයක් ඉදිරියේදී සිදුවුව හොත් සුනාමිය ලෙස සිදුවීමෙන් අනතුරුව ඇස් ඇරී වැඩක් නැත කරන දෙයක් ඊට පෙර කල යුතුය ලංකාව එවැනි හදිසි අවස්ථාවකට සුදානම් කල යුතුය එවැනි අවස්ථාවකදී එය මුලු ‍ලෝවටම එය එකලෙස බලපාන බැවින් අපගේ උදවුවට එන්නටද කිසිවකුටද ඉඩ නෙලැබෙනු ඇත. අප තාරකා විද්‍යාව තව ඉදිරියට ගෙන යමු අප රටේ තාරකා විද්‍යාවට ඇලුම් කරන සියලුදෙනාගේ බුද්ධිය තව තවත් පුලුල් කිරීමට හැකි උපරිමයෙන් දායකවෙමු.

5 comments:

Anonymous said...

අධ්‍යාප ? ඒ මොන වගේ පණක් ද හැබෑට

Chanaka De Silva said...

නිවැරදි කලා, පෙන්වා දුන්නාට ස්තූතියි.

Anonymous said...

ඒ ගැන කෝප නොවී නිවැරදි කළාට මගෙත් උපහාරය

Anonymous said...

රාෂියක් = රාශියක්

Chanaka De Silva said...

රාෂියක් = රාශියක් නිවැරදි කලා, පෙන්වා දුන්නාට ස්තූතියි.