Friday, March 26, 2010

අඟහරු මත පාෂාණ වල අස‍ාමාන්‍ය ද්‍රව්‍යයක් සොයා ගනී

අඟහරු මත තම හත් වන වසර ගත කරන ඔපචුනටි වාහනය නැවත වරක් අපව විශ්මයට පත් කිරීමට සමත් වී ඇත. ඒ අඟහරු මත ඇති පාෂාණ වල ඇති අස‍ාමාන්‍ය යම් ද්‍රව්‍යයක් හදුනා ගැනීමය. ආවාටයක පාෂාණ මත විසිරී දැකගත හැකි මෙම ද්‍රව්‍යය මිට ප්‍රථම මෙම ප්‍රදේෂයේදි දැකගැනීමට ලැබීනැත.

Saturday, March 20, 2010

hasithadn ගේ පැණයට පිලිතුරු

hasithadnhas left a new comment on your post "සුපිරි යෝධ කලු කුහර දෙකක් !":

meka thulin yana dewal walata mokada wene.

පිලිතුර

කලු කුහරයක, අපට පදාර්ථ වගයෙන් කලු කුහරය තුලට දී යනවා දැක ගන්න පුලුවන් නමුත් ඒ ඉවෙන්ට් හොරයිසන් කියල අපි හදුන්වන ප්‍රදේෂය දක්වා පමනයි. එතනින් ඒහාට පදාර්ථ වලට මෙ‍ාකද වෙන්න කියලා අපි කිසිම කෙනෙක් දන්නෙ නෑ ගැන අනුමාණ කරන්න විතරයි පුලුවන්. පදාර්ථ නැවත ශක්තිය බවට හැරෙන බවට තමයි පිලිගැනීම.

මග අදහසත් විශ්වය වායුන් කැටිවී තරු බිහිවී විශ්වයට ශක්තිය හා කය ලබාදෙනවා සම සැම දෙයක්ම සමතුලිතව පවත්වා ගැනීමය රම්භයක් සම අවසානයක්ද තිබිය යුතුය තරු වල අවසානයද ම මණ්දාකිණිවල මද්‍යය පිහිටන කලු කුහරය නිසා සිදුවන බවයි.

Monday, March 8, 2010

ඇය කාන්තා පරපුරටම මහත් අභිමාණයක් ගෙන දුන්නාය.



1963 ජූනි 16 දා රුසියානු ජාතික වැලන්ටිනා තෙරෙස්කෝවා වොස්‍ටෝක් 6 යානයේන් අභ්‍යාවකාෂ ගත වෙමින් මුලු මහත් කාන්තා පරපුරටම මහත් අභිමාණයක් ගෙන දුන්නාය.

Tuesday, March 2, 2010

සඳ මතුපිට ජලය ඇති බව තහවුරු වෙයි!


ඉන්දියාව මගින් ගුවන් ගතකල චන්ද්‍රායන් 1 යානය මගින්ද සඳ මතුපිට උතුරු ද්‍රැවය වටා ආවාට 40 පමන ඝණ ජලය ඇති බව තහවුරු කොට ඇත. මුලු ජල ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 600 පමන විය හැකි බවටද ගනනය කර ඇත. උතුරු ද්‍රැවය වටා විශාත්වයෙන් කි.මි 2 සිට 15 දක්වා විශාල ආවාට පවතී.