Thursday, December 30, 2010

වසර 15 පුරා ගිනිගෙන දැවෙනා සූර්යයා දෙස බලාසිටින.........




1995 සිට අද දක්වා වසර 15 පුරා ගිනිගෙන දැවෙනා සූර්යයා දෙස බලාසිටින SOHO සූර්ය නිරීක්ෂණාගාරය තම 2000 වෙනි වල්ගාතරු සොයා ගැනීමද පසුගියදා සටහන් කලේය.
තවත් වැඩිදුර විස්තර
http://www.skyandtelescope.com/news/home/112596884.html

Tuesday, December 28, 2010

Friday, December 3, 2010

හාර්ට්ලි 2 වල්ගාතරුව

පෟතුවියේන් යවනු ලැබූ යානයක් මගින් පස් සන වරට ජායාරූප ගතකල මෙම හාර්ට්ලි 2 වල්ගාතරුව 1986 මාර්තු 15 දින මැල්කම් හාර්ට්ලි විසින් සොයාගනු ලැබුවකි.