tag:blogger.com,1999:blog-3658321043959010078.post4525702801603220840..comments2023-10-14T17:17:46.246+05:30Comments on මගේ අහස - ලංකාවට සිංහලෙන්: හඳට වඩා දීප්තිමත් වල්ගාතරුවක් නොවැම්බරයේදී!Unknownnoreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-3658321043959010078.post-59951366577079673552013-02-08T09:09:28.964+05:302013-02-08T09:09:28.964+05:30Thank youThank youChanaka De Silvahttps://www.blogger.com/profile/04149715461925685456noreply@blogger.comtag:blogger.com,1999:blog-3658321043959010078.post-1122298866727885202013-01-18T09:39:38.706+05:302013-01-18T09:39:38.706+05:30මේකත් මට පේන විදියට 'ලෝක විනාසේ ' වගේ තමා....මේකත් මට පේන විදියට 'ලෝක විනාසේ ' වගේ තමා. බලන්නකෝ ආවේ නෑනේ. අපරාදේ නේද? ඔයාට තියෙන ආදරේටයි කියන්නේ 'අනාවැකි' නං කියන්න යන්න එපා . උනේ නැත්තං ඔයා අමාරුවේ . ඔයාට මතකද මංදා කාලේකට පෙර අපේ 'චන්දන ජයරත්න මහත්තයත් 'නෝන්ඩි ' උනා ඔයවගේ කාතාවක් කියල. එයා කිව්වා 'වල්ගාතරුවක්' ගැන ඒකේ නම, ගම, වයස, ඔක්කොමත් කිව්වා. පායන කාලේත් කිව්වා { මට ඒවානං මතක නෑ } තව එකදෙයක් කිව්වා 'වල්ගාතරුව කොච්චර විශාලද කියනවනං ඒකේ 'වලිගය' මැද්දෙන් අපේ " පෘතුවිය " ගමන් කරන බව. එය කොපමන 'දිප්තිමත්ද ' කියනවනම් ඒ ආලෝකයෙන් රාත්‍රී කාලේත් දවල් මෙන් 'එළිය ' වන බව. ඒ කාලේ 'පත්තර' වල ඔය කතාව 'පට්ට' ගැහුවා. අපිට ඉතිං 'පිස්සු'වගේ, දින ගණන් කර කර හිටියේ. විශ්වාස කරන්න ! 'වල්ගතරුවක් නෙමේ, "නැට්ටක්" වත් නෑ . ඔන්න ඔහොමයි උනේ . එදයින් පස්සේ මට 'තාරකා විද්‍යාව', වල්ග තරු ,හා 'ආචාර්ය චන්දන ජයරත්න' යන තුනම එපා උනා. දෙවියනේ ! ඔයාට නං එහෙම වෙන්න එපා .චිත්‍රකhttps://www.blogger.com/profile/17610268407576421682noreply@blogger.com