Monday, December 30, 2013

මිනිසා විසින් කල නිර්මාණයක් ගිය වැඩිම දුර!

වොයේජර් 1 යානය මේ වන විට සැතපුම් බිලියන 11.66 දුරක් ගමන් කරමින් ඇතට ගමන් කරමින් සිටියි එය මිනිසා විසින් කල නිර්මාණයක් ගිය වැඩිම දුරද වෙයි