Thursday, March 29, 2012

බුද ග්‍රහයාගේ මතුපි‍ට අසාමාන්‍ය පිහිටීම්!



මැසෙන්ජර් ය‍ානය මඟින් ගනු ලැබූ මෙම ජායාරූප වල භූමියේ පිහිටීම් අප ග්‍රහ මණ්ඩලයේ වෙනත් කිසිම ග්‍රහයකු මත දැක නැති ආකාරයේ පිහිටීම් වීම, ගැටලු රාශියක් මතුකරවන තත්වයකි.

තවත් වැඩිදුර විස්තර

Tuesday, March 13, 2012

පසුගිය දින වල ලොව පුරා වායුගෝලයෙන් ඇසුනු අසාමාන්‍ය ශබ්ද!




ඔබත් මේ ගැන සැලකිල්ලෙන් සිටින්න, ලොව පුරා සිදුවුණු මසුන් ගේ මියයෑම්, කුරුල්ලන්ගේ මිය යෑම් ආදිය සමග මෙම සිදුවීම් වලද සුර්යයාගේ හදිසි වෙනස් වීම් අතර සමිබන්දයක් ඇද්දැයි මට හැඟේ!
මෙය පෟතුවිය හි ද්‍රැව මාරුවක පෙර නිමිත්තක් දැයිද මට සැකයක් ඇතිවී ති‍බේ!!

Thursday, March 8, 2012

සූර්යාගේන් පිටවුණු විශාල සුර්ය දල්ලක් නිසා අපට අද දින විකිරණ කුණාටුවකට මුහුන දීමට සිදුවනු ඇත!



ඊයේ සිදුවු විශාල සුර්ය දල්ලක් මෙම තත්වයට පාදක වී ඇති අතර අද දින 10.00 ත් 2.00 අතර කාලයේදී එම අහිත කර කිරණ පෟතුවිය වෙත ලඟා වනු ඇත. 


Thursday, February 23, 2012

Wednesday, February 15, 2012

Monday, December 12, 2011

චන්ද්‍රග්‍රහනය ඔබ දැක්කාද? (ජායාරූප) - 2011 දෙසැම්බර් 10

අහස වලාකුලු වලින් පිරී තිබුනත් වරින් වර චන්ද්‍රග්‍රහනය දැක ගන්න හැකි වුනා