පෘතුවියට සැතපුම් 39,000 තරම් ලගින් ගමන් කරන මෙම ග්‍රාහකය වඩාත් දීප්තිමත් වන අද දින දුරේක්ෂයක් මගින් ඔබටද නැරබිය හැක
තවත් විස්තර
https://edition.cnn.com/2018/02/08/us/nasa-asteroid-flyby/index.html
Friday, February 9, 2018
Wednesday, December 27, 2017
ශ්‍රී ලංකාව තුල තාරකා විද්‍යාව ප්‍රචලිත කිරීමට පුරෝගාමී වුනු මර්වින් ප්‍රනාන්දු පියතුමා
මර්වින් ප්‍රනාන්දු පියතුමා ශ්‍රී ලංකාව තුල තාරකා විද්‍යාව ප්‍රචලිත කිරීමට පුරෝගාමී වුනු ප්‍රවීණයෙක්. 1988 පමණ කාලයේ සිට සුබෝධි ආයතනයේ තාරකා විද්‍යා සංගමයක් පිහිටුවා අදවනවිට දිදුළන තාරකා රාශියක් ලොවට දායාද කිරීමට සමත්වී ඇත. පසුගියදා අපෙන් වෙන්වුණු මර්වින් ප්‍රනාන්දු පියතුමාගේ ජිවිත කතාවෙන් බිදක් පහතින් දැක්වේ.
Friday, December 15, 2017
කෙප්ලර් 90 තාරකාව වටා උපග්රහයන් 8 දෙනෙක් !
ආලෝක වර්ෂ 2,545 ඈතින් පිහිටා ඇති කෙප්ලර් 90 තාරකාව වටා උපග්රහයන් 8 දෙනෙක් පිහිටා ඇති බව ප්‍රථම වතාවට සොයාගත් බව නසා ආයතනය ප්‍රකාෂ කර සිටි.
තවත් විස්තර පහත පිටුවෙන් : http://edition.cnn.com/2017/12/14/us/nasa-kepler-announcement-eight-planets-kepler-90/index.html
Friday, November 10, 2017
Friday, April 21, 2017
Monday, March 20, 2017
ඔබේ පාසලේ තාරකා නිරීක්ෂණ කදඋරක් පැවෙත් වීමට
ඔබේ පාසලේ තාරකා නිරීක්ෂණ කදඋරක් පැවෙත් වීමට කැමති නම් අපගෙන් විමසන්න - chanaka7@yahoo.com (If you like to have a Sky observation camp, Lectures about astronomy or workshops about Astronomy email us for more details. We are happy to help you & Promote Astronomy in Sri lanka. Email your requests to chanaka7@yahoo.com
Saturday, December 3, 2016
අතීතය හා අනාගතය හරහා පාලමක්
මම
පාර අසල සිටින විට වාහන වල ශබ්දය ගොෂාවක් ලෙසින් මගේ කන් දෙක අගුලු වට්ටවන්නට ඔන්න
මෙන්න කියා තිබිණි, දැඩිව හමන සුළග, මහා වාදයක් ලෙසින් හමන්නට ව්ය. කුරුල්ලන්ගේ හඩද වදයක් ලෙසින් දැනේ.
මට
මේ ඇසෙන, දැනෙන සියලුම දේ කෘතීම බව දැනෙන විට මනසට දැනෙන්නේ සහනයක් නොව පීඩාවකි,
මම දැන් සිටින්නේ මේ දේවල් පරිසරයේ ස්වභාවිකව පවතින පෘතුවියට ආලෝක වර්ෂ දහස් ගණනක්
ඈතින් ගමන් කරන ෆයින්ඩර් 11 යානයේ මනස නිදහස් කරන කුටිය තුලයි.
යානයේ
ඇති මේ කුටිය තුලදී පෘතුවිය මත ඇති ඕනෑම
ස්ථානායකට පහසුවෙන් පිවිසීමට පුළුවනි, අවශ්‍ය ස්ථානය පරිගණකය මත සකස් කල විට මුලූ
කාමරයම එම ස්ථානායේ දර්ශනයෙන් පිරි යන අතර ඔබටරිසි ලෙස අවශ්‍ය දිශාවකට පහසුවෙන්
ගමන් කල හැකිය. තවද ඔබට අවශ්‍ය ඕනෑම වර්ෂයකටද ගමන්කර ඉතිහාසයේ සිදුවූ සිදුවීම්
ඕනෑම එකක් තමන්ගේම දෑසින් දැක බලා ගත හැකිය.
මම
ගමන් කරතිබුනේ අදින් වර්ෂ දෙසීයකට පෙර සිදුවූ එක්තරා සිදුවීමක් නැවත දැක ගැනීමටය.
සුපිරි පරිගණක සහ කෘතීම භුධිය මගින් කාල තරණය සොයා ගැනීමත් සමග ඉතිහාසයේ සිදුවූ
සියලුම සිදුවීම් නිවරදිව දැන ගැනීම ඉතාම පහසු දෙයක් බවටපත් විනි. පිටසක්වළ සිට
පැමිණි කෘතීම චන්ද්‍රිකාවක් ඔවුන්ගේ ග්‍රහලොව විනාශ වීමට මත්තෙන් ඔවුන් සතු සියලුම
බුධියමෙම යානාවට දමා විශ්වයට මුදාහල නිසා. එයට පිං සිදු වන්නට පෘතුවි ජීවීන්ගේ තාක්ෂණය
දහස් වරක් දියුණුවිය.
Sunday, June 26, 2016
Monday, December 21, 2015
Thursday, November 12, 2015
Subscribe to:
Posts (Atom)












