Tuesday, September 28, 2010
සෙනසුරු ග්‍රහයාගේ නටන උතුරු එලි!!
සෙනසුරු ග්‍රහයාගේ ජායාරූප එකතුවක් මඟින් එහි දර්ෂණය වන උතුරු එලි හෙවත් අවුරෝරා නටන ආකාරය මනාව දර්ෂණය වී ඇත. 2007 වර්ෂයේ ගනු ලැබු මෙම ජායාරූපයේ ද සෙනසුරුගේ උතුරු එලි මනාව දර්ෂණය වෙය.
Friday, September 24, 2010
1976 අඟහරු මත දිස්වුන මුහුන!!
වයිකිං 1 යානය මඟින් 1976 දී ගනු ලැබූ මෙම ජායාරූපය මෙම මුහුනක් ආකාරයෙන් දිස්වන බූමි පිහිටීම නිසා ඊතාම ජනප්‍රය ජායාරූපයක් බවට පත්විය.
Thursday, September 16, 2010
අසාමාණ්‍ය සර්පිලාකාර මණ්දාකිණියක්!
Tuesday, August 31, 2010
එකවර විශාල ක්‍රියාකාරී සුලි කුණාටු දෙකක දර්ෂණයක්
නාසා ආයතනයේ ටෙරා අර්ත් ඔබ්සර්වින් චණ්ද්‍රකාව මඟින් හසුකරගත් මෙම ජායාරෑපයේ අත්ලාන්තික් සාගරයේ එකවර විශාල ක්‍රියාකාරී සුලි කුණාටු දෙකක් දර්ෂණය වෙයි.
Monday, August 23, 2010
මෙය කුමක් විය හැකිද?
Wednesday, August 4, 2010
ඔන්න තවත් KP- 6 ප්‍රමාණයේ සූර්ය කුණාටුවක්!
Monday, August 2, 2010
අඟහරු මත පිහිටි අසාමාන්‍ය ආවාටයක්!
Tuesday, July 27, 2010
විදුලි කෙටීමක්!! - ග්‍රීසියේ ඇතන්ස් හි මේ මස මුලදී සිදුවු භයංකාර විදුලි කෙටීමක්
Thursday, July 22, 2010
සූර්යයා මෙන් මිලියන 10 ගුණයකටත් වඩා විශාල හයිපර් යෝධ තාරකාවක් සොයා ගැනේ!
තවත් වැඩිදුර විස්තර
http://edition.cnn.com/2010/WORLD/europe/07/21/monster.star/index.html?hpt=C2#fbid=OlJKI71woHT
Monday, July 19, 2010
ආලෝක වර්ෂ 4000 ඈතින් පිහිටි අලංකාර නිහාරිකාවක් (තරු බිහිවන ප්‍රදේෂයක්)
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)