Friday, October 28, 2011

Monday, September 26, 2011

සුර්යයා මත සුනාමියක්!




සුර්යයා මගින් පසුගියදා පිටවුණු විශාල පිපුරුමක් නිසා ඇතිවන ‍විෂාල කම්පණ තරංඟය පැයට කි.මි මිලියණයක පමන ‍‍වේගයක්න් සුර්යා වටා ගමන් කර ඇත.

Friday, September 9, 2011

M101 මණ්දාකිණියේ සුපර් නෝවා තරු පිපුරුමක්!




වසර 40 කින් පමන පසු පෟතුවියට පැහැදිලිව දර්ෂණය වන මෙම සුපර් නෝවා තරු පිපුරුම ප්‍රිස්ම දෙනෙතියකින් වඩා හොදින් දර්ෂණය වෙයි.


තවත් වැඩිදුර විස්තර
http://www.deccanherald.com/content/189447/massive-supernova-visible-earth.html

Thursday, August 25, 2011

ඩිස්කවරි යානාව ඇතුලත අංශක 360 කැරකී ඔබත් නරඹන්න



ඩිස්කවරි යානාව ඇතුලත අලංක‍ාර නිර්මාණයක්


වෙබ් පිටුවට පිවිසීමට :




Thursday, June 9, 2011

පූර්ණ චන්ද්‍රග්‍රහනය 2011 ජූනි 15



නැවත වරක් මෙවන් පූර්ණ චන්ද්‍රග්‍රහනයක් උදාවනුයේ 2018 වසරේ ජූලි 27 වන දිනයි. ඒ සඳහා ඔබ‍ට තවත් වසර 7 බලාගෙන සිටීමට සිදුවන නිසා අමතක නොකර ජූනි 15 දින මධ්‍යම රාත්‍රියේ සිට නිදිවර්ජිතව සිටින්න.


දර්ශනය වන කාල සීමා


පූර්ණ :පැය 01 මිනිත්තු 40 තත්පර 13

අර්ධ :පැය 03 මිනිත්තු 39 තත්පර 19

උපඡායාව :පැය 05 මිනිත්තු 36 තත්පර 12

ස්පර්ශ වීම් (ලංකා‍වේ වේලාවෙන්)


P1 = 22:54:33 පැය

U1 = 23:52:55 පැය

U2 = 00:52 :29 පැය

උපරිම = 01:42:37 පැය

U3 = 02:32:41 පැය

U4 = 03:32:14 පැය

P4 = 04:30:44 පැය