Monday, April 14, 2008

සූර්ය කුනාටුවක් යනු

සූර්ය කුනාටුවක් කියන්නේ ‍ ද?

එය සූර්ය සූලඟ වඩාත් ප්‍රබලව පිටවන අවස්ථාවකදී පෘථූවියට දරාගත නොහැකි අවස්ථාවක්

එයින් සිදුවිය හැකි හානි මොනවා ද?

එමගින් ඇතිවන ප්‍රබල විද්‍යුත් චුමිබක තරංඟ නිසා එයට බදුන්වන සීයලුම ඉලේක්ටෝනික පරිපථ ක්ෂණිකව දැවීයා හැක. එය ගූවන් යානා, පණිවුඩ චන්ද්‍ර්‍කා, පරිගණක ආදියට ප්‍රබලව බලපෑ හැකිය. මෙය ගොලීය විනාෂය ඇතිකල හැකි තත්වයකි.

අමරණීය නාමය - ශ්‍රීමත් ආතර් සී. ක්ලාක්

Arthur C. Clarke was born at the coast town of Minehead, as the eldest of four children. He became interested in science in early age, and constructed his first telescope at thirteen. Clarke's father died when he was fourteen and his mother, left with her children, gave riding lessons to augment the family income.

Sunday, April 13, 2008

ප්‍රබල සූර්ය කුනාටුවකට මුහුන දීමට ලංකාව සූදානමි ද?

මීලඟ සූර්ය උපරිමය 2010-2012 අතර ඇතිවන බව තාරකා විද්‍යාව ගැන දන්නා අපට නොරහසකි. නමුත් ඵය පසුගිය වසර වලට වඩා 30%-50% පබලත්වයකින් පැමිනිය හැකි බවට දැන් විද්‍යාඥයන් විසින් අනාවැකි පල‌ කර ඇත.
නමුත් සුනාමියක් ගැනවත් අවබෝධයක් නොතිබනු ලංකාව මෙවැනි ප්‍රබල විනාෂකාරී අවස්ථාවකට කෙසේ මුහුන දෙයිද? ඵවන්නකට සූදානමිද?





ඩෙෂාන් චානක ද සිල්වා
ආධුණික තාරකා විද්‍යා වේඳීන්ගේ සංගමය

Planets of the Solar System

සෞර ග්‍රහ මණ්ඩලය
Mercury - බුද
Venus - සිකුරැ
Earth - පෘථිවිය
Mars - අඟහරැ
Jupiter - බ්‍රහස්පති
Saturn - සෙනසුරැ
Uranus - යුරේනස්
Neptune - නේප්චූන්
Pluto - ප්ලූටෝ














Sunday, April 6, 2008

තාරකා විද්‍යාව යනු

තාරකා විද්‍යාව යනු තාරකා, ග්‍රහලෝක, ධූමකේතු (comets), ඌෂාලෝකය (aurora), චක්‍රාවාට (galaxies) සහ අන්තරීක්ෂ පසුබිම් විකිරණය (cosmic background radiation) යනාදී පෘථිවි වායුගෝලයෙන් පරිභාහිර සංසිද්දීන් සහ අභ්‍යවකශ වස්තූන් (celestial objects) පිලිබඳ විද්‍යාවයි.
තාරකා විද්‍යාව යනු ලෝකයේ පැරණිම විද්‍යාවන්ගේ මවු විද්‍යාවයි

එය පෞරාණික ග්‍රීක යුගය දක්වා දිවයන අතර දියුණු නිරීක්ෂණ ක්‍රම ඊටත් වඩා ඈත අතීතය කරා දිවයයි. ඓතිහාසික වශයෙන් ගත්කල තාරකා විද්‍යාවේ වැදගත් සොයාගැනීම් රැසකට දායක වී ඇත්තේ ආධුනික තාරකා විද්‍යාඥයන්ය. එසේම අදට ද තාරකා විද්‍යාව යනු ආධුනිකයන්ගේ දායකත්වය නොමසුරුව ලැබිය හැකි "විද්‍යාවන්" අතලොස්සෙන් එකකි. ඒ නව සොයාගැනීම් වලින් සහ කෙටි කාල පරාසයන් තුල සිදුවන සංසිද්දීන් නිරීක්ෂණය කිරිමෙන්ය.
නූතන තාරකා විද්‍යාව සහ ජ්‍යෝතීෂ්‍යය යන දෙකෙහිම පදනම සැලකිය යුතු තරමකට සමානය. ග්‍රහ වස්තූන්හි අහසේ පිහිටීම මත යම් පුද්ගලයකුගේ හෝ පොදුවේ මනුෂ්‍ය වර්ගයාගේ දෛවය ප්‍රකාශ කිරීමට ජ්‍යෝතීෂ්‍යය උත්සාහ කරයි. එහෙත් තාරකා විද්‍යාවේ කටයුතු වලදී "විද්‍යාත්මක ක්‍රමය" යන්න භාවිතා වන අතර ජ්‍යෝතිෂ්‍යයේදී එසේ නොවේ. එමනිසා මේ දෙක සම්පූර්ණයෙන්ම වෙනස් ක්ෂේත්‍ර දෙකක් ලෙස සැලකිය යුතුය.
http://si.wikipedia.org/ - වෙතිනී