Thursday, November 22, 2012

රතු වැස්ස - ජල සාම්පලයක් අවශ්ෂයි

පසුගිය දා නැවත වරක් වැල්ලවාය ප්‍රදේෂයට රතු වැස්ස පතිත වීම නිසා මේ පිලිබඳව පරික්ෂණයක් සිදුකිරීමට ආධුණික තාරකා විද්‍යා වේදින්ගේ සංගමය තීරණය කර ඇත.

අපගේ බලෝග් අඩවිය කියවන කිසිවකුට ඉහත රතු වැස්ස - ජල සාම්පලයක් අප වෙත ලබාදීමට හැකිනම් කරුනාකර ඒබව අපට දන්වන්න.

දු.ක. 077 385 63 65 - චානක ද සිල්වා අමතන්න.

Tuesday, October 16, 2012

Tuesday, September 11, 2012

Tuesday, July 24, 2012

සෙනසුරු ගේ උප ග්‍රහයකු වන ටයිටන් මත අසාමාන්‍ය නිරීක්ෂණයක්


කැසිනි යානය මගින් පසුගිය මසදී ගනු ලැබූ මෙම ජායා රූපයහි ද්‍රව ප්‍රදේශයෙහි අසාමාන්‍ය ලෙස වායු කැටි ගැසී ඇති බව දක්නට ලැබී ඇත.
කුමක් නිසා මෙය සිදුවෙනවාද යන්න තවමත් ගැටලුවකි.


Thursday, June 7, 2012

සිකුරු සන්ක්‍රාන්ති වීඩියෝව ඔබත් නරඹන්න.



නාසා මගින් නිපදවු සිකුරු සන්ක්‍රාන්ති වීඩියෝව නරඹන්න.

Thursday, May 31, 2012

පොලව මත ඇති ජල ප්‍රමාණය සහ බ්‍රහස්පතිගේ චන්ද්‍රයෙක් වන යුරෝපා මත ඇති ජල ප්‍රමාණ සසදා බැලීමක්


යුරෝපා මත ඇති සියලුම ජල ප්‍රමාණය එකතු කල හොත් කි.මි 877 ක බොලයක් වනු ඇති බවට සැලකේ.


Tuesday, April 24, 2012

විශ්වයේ විශාලතවය අත්ව්දින්න.



ෆ්ලෑෂ් නිර්මාණයක් මගින් නිමවා ඇති නිර්මාණයක් ඔබත් අත්විදින්න!.

Thursday, March 29, 2012

බුද ග්‍රහයාගේ මතුපි‍ට අසාමාන්‍ය පිහිටීම්!



මැසෙන්ජර් ය‍ානය මඟින් ගනු ලැබූ මෙම ජායාරූප වල භූමියේ පිහිටීම් අප ග්‍රහ මණ්ඩලයේ වෙනත් කිසිම ග්‍රහයකු මත දැක නැති ආකාරයේ පිහිටීම් වීම, ගැටලු රාශියක් මතුකරවන තත්වයකි.

තවත් වැඩිදුර විස්තර

Tuesday, March 13, 2012

පසුගිය දින වල ලොව පුරා වායුගෝලයෙන් ඇසුනු අසාමාන්‍ය ශබ්ද!




ඔබත් මේ ගැන සැලකිල්ලෙන් සිටින්න, ලොව පුරා සිදුවුණු මසුන් ගේ මියයෑම්, කුරුල්ලන්ගේ මිය යෑම් ආදිය සමග මෙම සිදුවීම් වලද සුර්යයාගේ හදිසි වෙනස් වීම් අතර සමිබන්දයක් ඇද්දැයි මට හැඟේ!
මෙය පෟතුවිය හි ද්‍රැව මාරුවක පෙර නිමිත්තක් දැයිද මට සැකයක් ඇතිවී ති‍බේ!!

Thursday, March 8, 2012

සූර්යාගේන් පිටවුණු විශාල සුර්ය දල්ලක් නිසා අපට අද දින විකිරණ කුණාටුවකට මුහුන දීමට සිදුවනු ඇත!



ඊය සිදුවු විශාල සුර්ය දල්ලක් මෙම තත්වයට පාදක වී ඇති අතර අද දින 10.00 ත් 2.00 අතර කාලයේදී එම අහිත කර කිරණ පෟතුවිය වෙත ලඟා වනු ඇත. 


Thursday, February 23, 2012

Wednesday, February 15, 2012