Wednesday, October 7, 2009

සෙනසුරු ග්‍රහයා වටා විශාල වලල්ලක් පිහිටා ඇති බව සොයාගනී!

සෙනසුරු ග්‍රහයා වටා විශාල වලල්ලක් මෙය ග්‍රහයා ගේ සිට කි.මි. මිලියණ 6-12 අතර ප්‍රදේෂය පුරා පිහිටා ඇති අතර සෙනසුරු ග්‍රහයින් ‍පේලියට තියා බැලුව හෝත් සෙනසුරු ග්‍රහයින් 300 පමන දිග වන තරම් විශාල බවත් සොයා ගෙන ඇත.

තවත් වැඩිදුර විස්තර
http://edition.cnn.com/2009/TECH/space/10/07/space.saturn.ring/index.html