Thursday, November 22, 2012

රතු වැස්ස - ජල සාම්පලයක් අවශ්ෂයි

පසුගිය දා නැවත වරක් වැල්ලවාය ප්‍රදේෂයට රතු වැස්ස පතිත වීම නිසා මේ පිලිබඳව පරික්ෂණයක් සිදුකිරීමට ආධුණික තාරකා විද්‍යා වේදින්ගේ සංගමය තීරණය කර ඇත.

අපගේ බලෝග් අඩවිය කියවන කිසිවකුට ඉහත රතු වැස්ස - ජල සාම්පලයක් අප වෙත ලබාදීමට හැකිනම් කරුනාකර ඒබව අපට දන්වන්න.

දු.ක. 077 385 63 65 - චානක ද සිල්වා අමතන්න.