Tuesday, April 27, 2010

හබල් අභ්‍යාවකාෂ දුරේක්ෂය හිරු වටා 20 වරක් ගමන් කරයි!


පසුගියදා හබල් අභ්‍යාවකාෂ දුරේක්ෂය සිය 20 වන සංවත්සරය සැමරුවේය. විටින් විට අලුත් වෙමින් මිනිසා භාවිතා කල වැදගත්ම දුරේක්ෂය බවට පත් වෙමින් තවමත් අපට විශ්වයේ රහස් හෙලිකරමින් පසු වෙයි. හබල් ඔබට සුභ 20 වෙනි සංවත්සරයක්ම වේවා, ආයුබෝවේවා.

Monday, April 26, 2010

අපටත් දැන් දැන් සූර්යයාගේන් කුඩම්මාගේ සැලකිලි!!


මේ ගැන සොයා බලන්නට ලඟදි Solar Dynamics Observatory (SDO) පිටත් වුණා බලන්නකෝ එයා දැකපු දේ!! දැන් දැන් තත්වය හයානක වේගෙන වගේයි එන්නේ!!

Monday, April 19, 2010

සූර්යයාගේන් පිටවුණු විශාලතම ගිණි දල්ල!




පසු ගිය 12-13 දින වල The STEREO යානය මගින් හසුකරගත් මෙම ජායාරූපය මෙවැනි චන්ද්‍රකාවක් මගින් හසුකරගත් විශාලතම ගිණි දල්ලයි.

තවත් වැඩිදුර විස්තර

Tuesday, April 6, 2010

භූ චුම්භක ක්ෂේත්‍රයේ කැලබීමක් සිදුවී තිබේ. (Geomagnetic Storm)





K- පරිමාණයේ 7ක අගයක් ගත් ප්‍රබල සුර්ය කුණාටු තත්වයක් ඇතිවී ඇති බවට ලොව පුරා සුර්ය නිරීක්ෂණාගාර මේ වන විටත් වාර්ථා ඉදිරිපත් කර ඇත.
තවත් වැඩිදුර විස්තර