Monday, December 28, 2009

ග්‍රහ‍ලෝක නිර්මාණය වන්නේ කෙසේද‍ැයි හබල් අභ්‍යාටකාෂ දුරේක්ෂය ඇසින්

ඹරයන් නිහාරිකාව අපට ආසන්නයේම තරු නිපදවෙන කල‍ාපයකි. එහි අභ්‍යන්තරයේ ස්ථාන කිහිපයකම තරු නිපදවෙමින් පවතින ආකාරය හබල් අභ්‍යාටකාෂ දුරේක්ෂය හසුකරගෙන ඇත.

Thursday, December 10, 2009

2010 ජනවාරි 15 දින ලංකාවට දිස්වන සූර්යක් ග්‍රහණය කොළඹට, යාපණයට සහ ගාල්ලට දර්ෂණය වන ආකාරය.










කොළඹට - 83%
යාපණයට - 84%
ගාල්ලට - 73%

ආදී වශයෙන් ලංකාවේ පුරා සියලුම ප්‍රදේශ වලට දර්ෂණය වීමට නියමිත මෙම වලයාකාර සූර්යක් ග්‍රහණය එදින පෙ.ව 11.30 සිට ප.ව. 2.00 වන තෙක් පවතින අතර එදින අහස වලාකුලු වලින් තොර වුවහොත් අපට අලංකාර සූර්යක් ග්‍රහණයක් නැරඹීමට අවස්ථාව උදාවනු ඇත.

Wednesday, December 9, 2009

ජනවාරි මාසයේ ලංකාවට දිස්වන සූර්යක් ග්‍රහණය......


ජනවාරි 15 දින සිදුවීමට නියමිත පූර්ණ සූර්යක් ග්‍රහණය ලංකාවේ උතුරු ප්‍රදේශයට වඩාත් හෙදින් දර්ෂණය වෙයි.