Thursday, March 31, 2011

බුධ ග්‍රහයාගේ නවතම ජායාරූප!




වසර 2004 අභ්‍යාවකාෂ ගතවු මැ‍ෙසන්ජර් චන්ද්‍රකාව සිකුරු ග්‍රහයා පසුකර දැන් බුධ ග්‍රහයා සමීපයට පැමින සිටි. පහත ජායාරූප මැ‍ෙසන්ජර් චන්ද්‍රකාව මගින් ගනු ලැබූ බුධ ග්‍රහයාගේ නවතම ජායාරූපයි. 1975 මරයිනර් 10 යානයද බුධ ග්‍රහයා ජායාරූප ගතකල අතර සූර්යයාට සමීපතම බුධ ග්‍රහයා ගැන අපට තොරතුරැ රාශියක් සැපයන ලදි.