Monday, May 25, 2009

චීනය මීටර 500 ක විශාල රේඩියෝ දුරේක්ෂයක් නිර්මාණය කරයි

ඩොලර් මිලියන 100 ක වියදමින් ඉදිවන මෙම රේඩියෝ දුරේක්ෂය නිර්මාණය අවසන් වීමෙන් පසුව, එනම් 2014 දීලොව ඇති විශාලම රේඩියෝ දුරේක්ෂය වනු ඇත. දැනට ලෝව විශාලම රේඩියෝ දුරේක්ෂය පොටරිකෝ හි පිහිටි ඇරිසීබෝ දුරේක්ෂය එය විවිධ තරංග ආයාම යටතේ විශ්වයේ වෙනත් ජීවීන් සිටින තැනකින් ලබෙන පණිවුඩ පිළිබඳව සෙවිල්ලේන් පසුවිය.

Sky & Telescope - May 2009 ඇසරෙනි.

Friday, May 22, 2009

දුරේක්ෂය ප්‍රතිසංස්කරණය කරමින්

හතරවන වරට හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය ප්‍රතිසංස්කරණය කරන මචෙල් ගුඩ් ජායාරැයෙන් දැකවෙයි.

Tuesday, May 12, 2009

හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය ප්‍රතිසංස්කරණයට පියවර


වසර 19 පුරා පෘතුවිය වෙත විශ්වය ගැන තොරතුරු සැපයු හබල් අභ්‍යාවකාශ දුරේක්ෂයට නව තාක්ෂණයෙන් යුත් කොටස් කිහිපයක් එක් කර නැවත වරක් පෘතුවි වාසීන්ට සේවය කිරීම‍ට හැකි පරිදි සකස් කිරීමට පසුගිය 11 වන සදුදා ගගනගාමීන් හත් දෙනෙකු සමගින් ඇ‍ට්ලෑන්ටිස් යානය සාර්ථකව ගුවන් ගතවිය.