Saturday, July 11, 2020

විද්‍යා ප්‍රබන්ධ විද්‍යාවේ යථාර්ථය හමුවීම


ලොව පැරණිතම විද්‍යාවන්ගෙන් එකක් ලෙස සැලකෙන තාරකාවිද්‍යාව එදා සිට අද දක්වා  අහස දිහා බලා සිටින
මිනිසුන්ගේ කුතුහලය නිසාම ගවේෂණයට යෙදුණු ොව පැරණිතම විද්‍යාවයි මේ ගැන වඩාත් ගැඹුරට අධ්‍යයනය
කරද්දී මට හැංගෙන එක දෙයක් තමයි පසුගිය  දශක දෙකකට ආසන්න කාලය පුරාවට මිනිසාගේ සිතුම් පැතුම් වඩාත්
වඩ වඩාත් අහස දෙසට එසේ නැත්නම් විශ්වය දෙසට යොමුවන්නට පටන් ගෙන ඇත ආසන්නයේ ඇති සඳ ජය ගත්තා සේම
දැන් දැන් ලෝකවාසීන් උත්සාහ කරන්නේ හරු බ්‍රහස්පති සහ සෞරග්‍රහ මන්ඩලය ජයගැනීමට ජය ගැනීමටයි.

 නමුත් මීට දශකයක පමණ කාලයක සිට  චිත්‍රපට ලෙසින්  මිනිසා අතරට පැමිණි විධාකාරයේ විද්‍යාප්‍රබන්ධ අඟහරු
ජයගත්ත සේම සෞරග්‍රහ මණ්ඩලය ද ආලෝක වර්ෂ ගණනාවක් ඈතට යමින් විශ්වය පුරා  ගමන් කරමින් විවිධ වූ 
ග්රහයන් මත සිටින ජීවීන් මෙන්ම විවිධ  ග්‍රහයින්ද මේ වෙනවිට සොයාගෙන ඇතිසේය.

  විවිධ වූ ග්‍රහලෝක විවිධ වූ  ජීවී  කාණ්ඩ  සොයා අභ්‍යවකාශය  පුරා ගමන් කරන තව තාරකා විද්‍යාඥයින්  දකින සිහින
දැන් දැන්  චිත්‍රපටිවලින් ඔබ්බට පැමිණ යථාර්ථය හමුවෙමින් ඇත. 

මිනිසාගේ හිත සුව පිණිස මෙන්ම  වෛද්‍ය විද්‍යාවේ දියුණුව පිණිසද තර්ක විද්‍යාව සහ මිනිසාගේ මෙම  සිහින
දැකීම යහපත කරා ගමන් කරමින් පසුවෙයි, අඟහරු ජයගන්නා මිනිසා හෙට  දින, තවත් සෞරග්‍රහ මණ්ඩලය ජය
ගැනීමට සිහින දකිනු ඇත.