Monday, December 12, 2011

චන්ද්‍රග්‍රහනය ඔබ දැක්කාද? (ජායාරූප) - 2011 දෙසැම්බර් 10

අහස වලාකුලු වලින් පිරී තිබුනත් වරින් වර චන්ද්‍රග්‍රහනය දැක ගන්න හැකි වුනා




























Friday, October 28, 2011

Monday, September 26, 2011

සුර්යයා මත සුනාමියක්!




සුර්යයා මගින් පසුගියදා පිටවුණු විශාල පිපුරුමක් නිසා තිවන ‍විෂාල කම්පණ තරංඟය පැයට කි.මි මිලියණයක පමන ‍‍වේගයක්න් සුර්යා වටා ගමන් කර ඇත.

Friday, September 9, 2011

M101 මණ්දාකිණියේ සුපර් නෝවා තරු පිපුරුමක්!




වසර 40 කින් පමන පසු පෟතුවියට පැහැදිලිව දර්ෂණය වන මෙම සුපර් නෝවා තරු පිපුරුම ප්‍රිස්ම දෙනෙතියකින් වඩා හොදින් දර්ෂණය වෙයි.


තවත් වැඩිදුර විස්තර
http://www.deccanherald.com/content/189447/massive-supernova-visible-earth.html

Thursday, August 25, 2011

ඩිස්කවරි යානාව ඇතුලත අංශක 360 කැරකී ඔබත් නරඹන්න



ඩිස්කවරි යානාව ඇතුලත අලංක‍ාර නිර්මාණයක්


වෙබ් පිටුවට පිවිසීමට :




Thursday, June 9, 2011

පූර්ණ චන්ද්‍රග්‍රහනය 2011 ජූනි 15



නැවත වරක් මෙවන් පූර්ණ චන්ද්‍රග්‍රහනයක් උදාවනුයේ 2018 වසරේ ජූලි 27 වන දිනයි. ඒ සඳහා ඔබ‍ට තවත් වසර 7 බලාගෙන සිටීමට සිදුවන නිසා අමතක නොකර ජූනි 15 දින මධ්‍යම රාත්‍රියේ සිට නිදිවර්ජිතව සිටින්න.


දර්ශනය වන කාල සීමා


පූර්ණ :පැය 01 මිනිත්තු 40 තත්පර 13

අර්ධ :පැය 03 මිනිත්තු 39 තත්පර 19

උපඡායාව :පැය 05 මිනිත්තු 36 තත්පර 12

ස්පර්ශ වීම් (ලංකා‍වේ වේලාවෙන්)


P1 = 22:54:33 පැය

U1 = 23:52:55 පැය

U2 = 00:52 :29 පැය

උපරිම = 01:42:37 පැය

U3 = 02:32:41 පැය

U4 = 03:32:14 පැය

P4 = 04:30:44 පැය

Monday, June 6, 2011

ලබන ජුනි මස 15 දින අපට පෙනෙන පූර්ණ චන්ද්‍රග්‍රහණය!



මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය ලංකාවට ඊතාම අලංකාරව දර්ෂනය වනු ඇත.
තවත් වැඩිදුර විස්තර ඔබ වෙත ඉක්මනින්ම ගෙන එන්නම්


http://eclipse.gsfc.nasa.gov/LEplot/LEplot2001/LE2011Jun15T.pdf

Monday, May 23, 2011

අයෝ ග්‍රහයාගේ අලංකාරය



බ්‍රහස්පති ග්‍රහයාගේ දැනට නම්කර ඇති චන්ද්‍රයින් 63 දෙනාගෙන් විශාලත්වයෙන් හතර වන තැන සිටින අයෝ ග්‍රහයාගේ ඉහත ජායාරූපය ගැලීලියෝ චන්ද්‍රකාව මගින් ගනු ලැබූ ජායාරූප මගින් සකසුණු ලැබුවකි.

තවත් වැඩිදුර විස්තර
http://apod.nasa.gov/apod/ap110522.html
http://en.wikipedia.org/wiki/Io_(moon)

Tuesday, April 12, 2011

වසර 60 ක‍ට පසු තමන් රොස්වෙල් නිවු මෙක්සිකෝ හිදි පියාඹණ පීරිසියක් සෙ‍ායාගත් බව පිලිගනී!



මෙතෙක් රහසිගත තොරතුරු ලෙස පැවති පියාඹණ පීරිසි පිලිබඳ තොරතුරු රාශියක් පසුගිය මාසයේදි ඇමරිකානු රජය මගින් මුදාහැර ඇත. මෙහිදී අඩි 3 පමන උස පිටසක්වල ජීවීන් ගේ සිරුරුද මෙම යානයේ තිබී සෙ‍ායාගත් බව අණාවරණය කොට ඇත.


1950 මාර්තු 22 දින සිදුවු මෙම සිදුවීම මෙතෙක් කල් රහසක්ව තබා ගෙන සිටියත් මේ මෝහෝතේ මෙසේ මහජනතාව අතරට නිකුත් කලේ මන්ද?, සිග්‍රයෙන් ලොව වටා පියාඹණ පීරිසි දර්ෂණය වීම වැඩීවනවාත් සමගම තවදුරටත් මෙය රහසක්ව තබාගත නෝහැකි නිසාද?, අන්තර්ජාලය පුරා මේ වනවිට සැරිසරණ කටකථා අතර මෑත දී සිදුවෙතැයි කියන ලෝකවිනාසය නිසාද?, න‍ැතහොත් සුර්යයාට ඊත‍ාම ආසන්නයේ කක්ෂ ගතව ඇතැයි පවසන පෟථුවිය තරම් විශාල යාන‍ා නිසාද?, සූර්යයාගේ ක්‍රියාක‍ාරීත්වය සිග්‍රයෙන් වැඩිවෙමින් පෟථුවියට තර්ජනයක් නුදුරේදිම සිදුවිය හැකි නිසාද?, පෟථුවියේ උතුරු දකුණු චුම්භක ද්‍රැව ම‍ාරු වීමට යන නිසාද?, තවත් විශාල ග්‍රහයකු සූර්යයාට හසුවන නිසා අප සෟරග්‍රහ මණ්ඩලය‍ට සූර්යයන් දෙදෙනෙකු ලැබෙන්නට යන නිසාද?, මේ එකක්වත් නොවේ නම් මායන් වර‍ැන් ගේ මිනිස් සංහතියම රුගෙන ගියා ලෙස අපව ද රැගෙන යාමට කාලය පැමිණ ඇති නිසාද?.


මේ සියල්ල අවස‍ානයේ මට නම් හැඟේන්නේ 'The X-Files' කථා මාලාව සත්‍යම සිදුවීම් පදනම් කරගනිම්න් අප වෙත ගෙනා පනිවුඩය ගැනය!.


තවත් වැඩිදුර විස්තර



Thursday, April 7, 2011

අප ක්ෂිරපථ මණ්දාකිනිය මෙන් හතර ගුනයක් විශාල මණ්දාකිනියක්!

NGC 6872 නම් මෙම සර්පිලාකාර මණ්දාකිනිය අපට ආලෝක වර්ෂ මිලියන 200 පමන දුරින් පාවෝ තාරකා රාෂියේ පිහිටා ඇත. පලලින් ආලෝක වර්ෂ 400,000 පමන වන මෙහි ගමන් මග සහ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය සැලකීමෙදි ඉදිරි කාලයේදී ඒ අසලම පිහිටි IC4970 මණ්දාකිනිය සමග ගැටී ඒ හා ඒකාබද්ද වනු ඇතැයි විශ්වාස කෙරේ.

Thursday, March 31, 2011

බුධ ග්‍රහයාගේ නවතම ජායාරූප!




වසර 2004 අභ්‍යාවකාෂ ගතවු මැ‍ෙසන්ජර් චන්ද්‍රකාව සිකුරු ග්‍රහයා පසුකර දැන් බුධ ග්‍රහයා සමීපයට පැමින සිටි. පහත ජායාරූප මැ‍ෙසන්ජර් චන්ද්‍රකාව මගින් ගනු ලැබූ බුධ ග්‍රහයාගේ නවතම ජායාරූපයි. 1975 මරයිනර් 10 යානයද බුධ ග්‍රහයා ජායාරූප ගතකල අතර සූර්යයාට සමීපතම බුධ ග්‍රහයා ගැන අපට තොරතුරැ රාශියක් සැපයන ලදි.

Tuesday, February 8, 2011

සූර්යයාගේ ත්‍රීමාණ ජායාරූපයක්


ස්ටීරියෝ සූර්ය නිරීක්ෂණ චන්ද්‍රිකාවන් මගිනි නිමවු ත්‍රීමාණ ජායාරූපයක්
තවත් වැඩිදුර විස්තර
http://www.skyandtelescope.com/news/115433064.html

Friday, January 21, 2011

සෙනසුරු ග්‍රහයා මත විශාල කුණාටුවක්

මේ දිනවල පෟතුවියේද දේෂගුණික විපර්යාස රැසක් සිදුවෙමින් පවතී ඉහත ජායාරූපය පසුගිය දෙසැම්බර් 24 වෙනි දින සෙනසුරු ග්‍රහයා මතද විශාල කුණාටුවක් පෙන්නුම් කරයි.

සුර්යයා ගේ ක්‍රියාකාරීත්වයේ වෙනස අනෙත් ග්‍රහයින්ටද දැනෙන්නට ප‍ටන් ගෙන ඇති බව මෙම ජායාරූපයේන් මනාව දර්ෂණය වෙයි!.

Thursday, January 13, 2011

ලා නීනා නිසා පෟතුවියේ දේෂගුණික විපර්යාස රැසක්

මේ දිනවල ලොවපුරා ඇතිවී ඇති දේෂගුණික විපර්යාස වලට වග කිව යුත්තේ සාගර වල උෂ්ණත්වයේ පහල බැසීමක් හෙවත් ලා නීනා තත්වයක් බව දැන් සනාථ වී ඇත. ඔබත් මේ ගැන තවදුරටත් කියවන්න සාගර වල උෂ්ණත්වයේ පහල බැසීමක් කියු සැනින් මට මතකයට නැගුනේ “The Day After Tomorrow” චිත්‍රපටයයි අපි නැවත වරක් හිම යුගයක් වත් ආසන්නයට පැමිණ සිටීද?

තවත් වැඩිදුර විස්තර
http://www.elnino.noaa.gov/lanina.html
http://en.wikipedia.org/wiki/La_Ni%C3%B1a