මෙතෙක් රහසිගත තොරතුරු ලෙස පැවති පියාඹණ පීරිසි පිලිබඳ තොරතුරු රාශියක් පසුගිය මාසයේදි ඇමරිකානු රජය මගින් මුදාහැර ඇත. මෙහිදී අඩි 3 පමන උස පිටසක්වල ජීවීන් ගේ සිරුරුද මෙම යානයේ තිබී සොයාගත් බව අණාවරණය කොට ඇත.
1950 මාර්තු 22 දින සිදුවු මෙම සිදුවීම මෙතෙක් කල් රහසක්ව තබා ගෙන සිටියත් මේ මෝහෝතේ මෙසේ මහජනතාව අතරට නිකුත් කලේ මන්ද?, සිග්‍රයෙන් ලොව වටා පියාඹණ පීරිසි දර්ෂණය වීම වැඩීවනවාත් සමගම තවදුරටත් මෙය රහසක්ව තබාගත නෝහැකි නිසාද?, අන්තර්ජාලය පුරා මේ වනවිට සැරිසරණ කටකථා අතර මෑත දී සිදුවෙතැයි කියන ලෝකවිනාසය නිසාද?, නැතහොත් සුර්යයාට ඊතාම ආසන්නයේ කක්ෂ ගතව ඇතැයි පවසන පෟථුවිය තරම් විශාල යානා නිසාද?, සූර්යයාගේ ක්‍රියාකාරීත්වය සිග්‍රයෙන් වැඩිවෙමින් පෟථුවියට තර්ජනයක් නුදුරේදිම සිදුවිය හැකි නිසාද?, පෟථුවියේ උතුරු දකුණු චුම්භක ද්‍රැව මාරු වීමට යන නිසාද?, තවත් විශාල ග්‍රහයකු සූර්යයාට හසුවන නිසා අප සෟරග්රහ මණ්ඩලයට සූර්යයන් දෙදෙනෙකු ලැබෙන්නට යන නිසාද?, මේ එකක්වත් නොවේ නම් මායන් වරැන් ගේ මිනිස් සංහතියම රුගෙන ගියා ලෙස අපව ද රැගෙන යාමට කාලය පැමිණ ඇති නිසාද?.
මේ සියල්ල අවසානයේ මට නම් හැඟේන්නේ 'The X-Files' කථා මාලාව සත්‍යම සිදුවීම් පදනම් කරගනිම්න් අප වෙත ගෙනා පනිවුඩය ගැනය!.
තවත් වැඩිදුර විස්තර
1 comment:
මම මේක දවල් දැක්කත් එවෙලේ අදහසක් තියන්න බැරි වුණා. දැන් වෙන දේවල් වල විධියට ඇමරිකාව කියන කිසි දෙයක් විශ්වාස කරන්න අමාරුයිනේ... මොනව වුණත් ලොජිකලි පිටසක්වලයො ඉන්න පුළුවන්නේ... ඒක ඔප්පු කරගන්නයි අපි මේ දඟලන්නේ... :D
Post a Comment