Monday, October 25, 2010

සූර්යයාගේ ක්‍රිය‍ාකාරිත්වය දැක්වෙන සමණල රූප සටහන

සෑම වසර 11 කටම වරක් සූර්යයාගේ ක්‍රිය‍ාකාරිත්වය ඉහල යන බව අපි දන්නෙමු මේ නිසාම මෙවර සූර්යාගෙන් අපට කරදරයක් සිදූවීමටද ඇති ඉඩ කඩ ඉහලය, 1870 සිට මේ දක්වා සූර්යයාගේ ක්‍රිය‍ාකාරිත්වය දැක්වෙන සමණල රූප සටහනක් පහත දැක්වෙයි.



තවත් වැඩිදුර විස්තර

http://www.universetoday.com/76385/breaking-news-the-sun-worked-175-years-ago/#more-76385

Friday, October 15, 2010

ග්ලීස් 581 ග්‍රහ පද්දතියේ දියුනු ජීවීන් සිටීද?

අපට ආ.ව. 20.5 දුරින් තුලා තාරක‍ා රාශියේ පිහිටා ඇති මෙම ග්‍රහ පද්දතිය දෙසින් මීට වසර දෙදක‍ට පෙර අසාමාන්‍ය රේඩියෝ තරංඟයක් හසුකරගත් බව විශ්වය‍ට සවන් දෙමින් සිටින සෙටී ව්‍යප්‍රෟතිය මගින් හෙලිදරවු වීමත් සමග ග්ලීස් 581 ග්‍රහ පද්දතියේ දියුනු ජීවීන් සිටීද? යන අලුත් පැණයක් මතුවී ඇත.
තවත් වැඩිදුර විස්තර

Tuesday, October 12, 2010

පෟතුවිය වටා යන කුඩා ග්‍රහකයක් අපට තර්ජනයක් වෙයිද?

අද දින පෟතුවියට කි.මි 52,000 – 64,000 තරම් ආසන්නයෙන් කුඩා ග්‍රහකයක් ගමන් කරයි!

තවත් වැඩිදුර විස්තර
http://www.universetoday.com/75457/breaking-news-small-neo-could-pass-within-60000-km-of-earth-on-tuesday/

Wednesday, October 6, 2010

අඟහරු ග්‍රහය‍ා මත ඇවිදින ඔපචුනටි


අඟහරු ග්‍රහය‍ා මත ඇවිදින ඔපචුනටි ගවේෂණ යානයෙන් ගනුලැබු ජායාරූප සමූහයක එකතුවක් අන්කවරදාක වත් අඟහරු ඔබ නොදුටු ආකාරයට.