Friday, February 9, 2018

2018 CB ග්‍රාහකය අද දින පෘතුවියට ඉතාම ආසන්නයෙන් ගමන් කරනු ඇත

පෘතුවියට සැතපුම් 39,000 තරම් ලගින් ගමන් කරන මෙම ග්‍රාහකය වඩාත් දීප්තිමත් වන අද දින දුරේක්ෂයක් මගින් ඔබටද නැරබිය හැක

තවත් විස්තර
https://edition.cnn.com/2018/02/08/us/nasa-asteroid-flyby/index.html