Monday, December 30, 2013

මිනිසා විසින් කල නිර්මාණයක් ගිය වැඩිම දුර!

වොයජර් 1 යානය ම වන විට සැතපුම් බිලියන 11.66 දුරක් ගමන් කරමින් තට ගමන් කරමින් සිටියි එය මිනිසා විසින් කල නිර්මාණයක් ගිය වැඩිම දුරද වෙයි

Wednesday, August 7, 2013

පර්සීඩ්ස් උල්කාපාත වර්ෂාව - අගෝස්තු 11,12,13



මෙවර පැයකට 60-100 අතර උල්කා ප්‍රමාණයක් දැකගැනීමට හැකි වේයැයි අපේක්ෂා කරන පර්සීඩ්ස් උල්කාපාත වර්ෂාව මෙමස 11,12, සහ 13 දිනයන්හිදී එහි උච්චතම අවස්ථාවට ලඟාවෙයි.

ගිය වසරේදීද පැයකට උල්කා 150-200 ප්‍රමාණයක් තරම් නිරීක්ෂණය කල හැකි වු මෙම පර්සීඩ්ස් උල්කාපාත වර්ෂාව අහසට ල්මක් දක්වන ධුණික නිරීක්ෂකයින්ට වටිනා අවස්ථාවක් වනු ත.

Tuesday, July 30, 2013

රවුම් මණ්දාකිණියක විරල දර්ෂණයක්!

සර්පන්ස් තාරකා රාෂියහි පිහිටා ඇති මෙම මණ්දාකිණිය අලෝක වර්ෂ 100,000 පමන පලලකින් යුක්ත වන අතර ආ.ව. මිලියන 600 පමන දුරින් පිහිටා ඇත.

Friday, February 8, 2013

පොලවට ඊතා ආසන්නයෙන් ගමන් කරන ත‍වත් විශාල ග්‍රහකයක්!

පොලවට ඊතා ආසන්නයෙන් ගමන් කරන ත‍වත් විශාල ග්‍රහකයක්!


පොලවට ස‍ැතපුම් 17,200 තරම් සන්නයෙන් ගමන් කරන 2012 DA14  මෙම ග්‍රහකය ඊතාම වගයෙන් චණ්ද්‍රකාවලටද පහලින් ම මස 16 දින ගමන් කරනු ඇත.

වසරකට ප්‍රථම සෙ‍ායා ගැනුනු මෙම ග්‍රහකය අඩි 150 පමන පලලින් යුක්තය, මෙහි ගමන් පථය ගැන දැඩි අවදානයෙන් සිටින නිරීක්ෂකයින් මෙය පොලව හා ගැටීමට කිසිදු ඉඩක් නැතිබව පවසන අතර මෙවැනි ග්‍රහකයක් පොලවට මේතරම් ලංවූ ප්‍රථම අවස්ථාව ‍මේය වනු ඇත.

Thursday, January 17, 2013

හඳට වඩා දීප්තිමත් වල්ගාතරුවක් නොවැම්බරයේදී!


ඉසොන් (ISON) ලෙස නම් කර ඇති මෙම වල්ගාතරුව මාර්තු මාසයෙන් පසුව කුඩා දුර දක්නයකින් වුවද දැකගත හැකි වන අතර, සැප්තැම්බර් ඔක්‍තෝම්බර් වන විට පියවි ඇසින්ද දැක ගත හැකිවන අතර, නොවැම්බර් 28 එහි උපරිම දීප්තිය ඇතිකරමින් සූර්යාගේ ලඟම ස්ථානයට පැමිනෙයි.

ඒ වනවිට දීප්තිය -16 පමන වනු ඇතැයි අනුමාන කර ඇති අතර එය -13 වන පූර්ණ චන්ද්‍රයාවද පරද වනු ඇති අතර දිවාකාලයේ දිද දර්ෂණය වනු ඇත.

මෙය නිරීක්ෂණයට ආධුණික තාරකා විද්‍යා‍ ‍ෙවිදීන්ගේ සංගමය දැනටමත් කටයුතු සුදානම් කරගෙන යන අතර, ඒ සඳහා උනන්දුවක් දක්වන ඔබ සැමටද සහබාගී වීමට හැකිවනු ඇත.