Wednesday, August 7, 2013

පර්සීඩ්ස් උල්කාපාත වර්ෂාව - අගෝස්තු 11,12,13



මෙවර පැයකට 60-100 අතර උල්කා ප්‍රමාණයක් දැකගැනීමට හැකි වේයැයි අපේක්ෂා කරන පර්සීඩ්ස් උල්කාපාත වර්ෂාව මෙමස 11,12, සහ 13 දිනයන්හිදී එහි උච්චතම අවස්ථාවට ලඟාවෙයි.

ගිය වසරේදීද පැයකට උල්කා 150-200 ප්‍රමාණයක් තරම් නිරීක්ෂණය කල හැකි වු මෙම පර්සීඩ්ස් උල්කාපාත වර්ෂාව අහසට ල්මක් දක්වන ධුණික නිරීක්ෂකයින්ට වටිනා අවස්ථාවක් වනු ත.

No comments: