Wednesday, December 27, 2017

ශ්‍රී ලංකාව තුල තාරකා විද්‍යාව ප්‍රචලිත කිරීමට පුරෝගාමී වුනු මර්වින් ප්‍රනාන්දු පියතුමා

මර්වින් ප්‍රනාන්දු පියතුමා ශ්‍රී  ලංකාව තුල තාරකා විද්‍යාව ප්‍රචලිත කිරීමට පුරෝගාමී වුනු  ප්‍රවීණයෙක්. 1988 පමණ කාලයේ සිට සුබෝධි ආයතනයේ තාරකා විද්‍යා සංගමයක් පිහිටුවා අදවනවිට දිදුළන තාරකා රාශියක් ලොවට දායාද කිරීමට සමත්වී ඇත. පසුගියදා අපෙන් වෙන්වුණු මර්වින් ප්‍රනාන්දු පියතුමාගේ ජිවිත කතාවෙන් බිදක් පහතින් දැක්වේ.







Friday, December 15, 2017

කෙප්ලර් 90 තාරකාව වටා උපග්‍රහයන් 8 දෙනෙක් !


ආලෝක වර්ෂ 2,545 ඈතින් පිහිටා ඇති කෙප්ලර් 90 තාරකාව වටා උපග්‍රහයන් 8 දෙනෙක් පිහිටා ඇති බව ප්‍රථම වතාවට සොයාගත් බව නසා ආයතනය ප්‍රකාෂ කර සිටි.

තවත් විස්තර පහත පිටුවෙන් : http://edition.cnn.com/2017/12/14/us/nasa-kepler-announcement-eight-planets-kepler-90/index.html

Friday, April 21, 2017

ලිරිඩ්ස් උල්කාපාත වර්ෂාව 2017

අද රාත්‍රියේ ලෛරා තාරකා රාශිය නරබන්නෙකුට පැයකට උල්කාපාත 15 - 20 අතර ප්‍රමාණයක් දැකගත හැකි වනු ඇත.

Monday, March 20, 2017

ඔබේ පාසලේ තාරකා නිරීක්ෂණ කදඋරක් පැවෙත් වීමට


ඔබේ පාසලේ තාරකා නිරීක්ෂණ කදඋරක් පැවෙත් වීමට කැමති නම් අපගෙන් විමසන්න - chanaka7@yahoo.com (If you like to have a Sky observation camp, Lectures about astronomy or workshops about Astronomy email us for more details. We are happy to help you & Promote Astronomy in Sri lanka. Email your requests to chanaka7@yahoo.com
)