Wednesday, October 29, 2008

සෙනසුරු ග්‍රහයා ගේ දකුනු ධැවය

සෙනසුරු ග්‍රහයා ගේ දකුනු ධැවය කැසිනි යානාවේන් පසුගියදා ගනුලැබූ ජායා රැපයකි.

Wednesday, October 22, 2008

ඉන්දියාව තම සඳ වෙත යන ප්‍රථම රොකට්ටුව.....





ඉන්දියාව තම සඳ වෙත යන ප්‍රථම රොකට්ටුව අද (22) ගුවන් ගත කලේය. චන්ද්‍රායන්-1 ලෙස නම් කර ඇති මෙම යානය වසර දෙකක් පුරා චන්ද්‍රයා ජායා රැප ගනිම්න් එහි විස්තර පෙලව වෙත එවනු ඇත.

මෙම ඉන්දීය අභ්‍යාවකාෂ වැඩසටහන නිසා අනාගතයේ දිනක අපටද ඔවුන් හරහා අපේම චන්ද්‍රකාවක් ගුවන්ගත කරගැනීමට හැකිවනු ඇත.



Tuesday, October 21, 2008

කැසිනි යානාවේන් පසුගියදා අඟහරු ග්‍රහය‍ාගේ ගනුලැබූ ජායා රැපයකි.


මෙය කැසිනි යානාවේන් පසුගියදා අඟහරු ග්‍රහය‍ාගේ ගනුලැබූ ජායා රැපයකි.

Wednesday, October 15, 2008

පැනයට පිළිතුරු

ච්රාන්ගේ පැනය

චානක අයියේ,මමත් හරිම ආසයි අභ්‍යාවකාශය ගැන ඉගෙන ගන්න.

පිළිතුර

ඔබට දිගටම මගේ බ්ලෝග් අඩවිය හරහ‍ා දැනුම ලබා ගත හැකියි, ආධුණික තාරකා විද්‍යා වේදීන්ගේ සංගමය ලඟදීම නැවතත් ක්‍රිය‍ා කාරී කිරීමට අපි බලාපොරොත්තු වෙමු. එහි ක්‍රය‍ා කාරකම් ඉදිරියේදී මගේ අහස බ්ලෝග් අඩවිය හරහ‍ා ඔබට දැනුම් දෙන්නම්.

Monday, October 13, 2008

සෙනසුරු ග්‍රහයා ගේ එක් චන්ද්‍රයක්‍ර වන එන්සෙල්ඩස්......

සෙනසුරු ග්‍රහයා ගේ එක් චන්ද්‍රයක්‍ර වන එන්සෙල්ඩස් (Enceladus) ග්‍රහයාගේ සමීපතම අවස්ථාවකදී පසුගිය දා ගනු ලැබූ මෙම ජායා රැපය ග්‍රහයා ගේ මතුපිට මනාව දැකගත හැකිය. මෙය කැසිනි යානාවේන් ගනු ලැබූ තවත් එක් වැදගත් ජායා රැපයකි