සෙනසුරු ග්‍රහයා ගේ එක් චන්ද්‍රයක්‍ර වන එන්සෙල්ඩස්......
සෙනසුරු ග්‍රහයා ගේ එක් චන්ද්‍රයක්‍ර වන එන්සෙල්ඩස් (Enceladus) ග්‍රහයාගේ සමීපතම අවස්ථාවකදී පසුගිය දා ගනු ලැබූ මෙම ජායා රැපය ග්‍රහයා ගේ මතුපිට මනාව දැකගත හැකිය. මෙය කැසිනි යානාවේන් ගනු ලැබූ තවත් එක් වැදගත් ජායා රැපයකි
2 comments:
චානක අයියේ,
මමත් හරිම ආසයි අභ්‍යාවකාශය ගැන ඉගෙන ගන්න.
ඔබට දිගටම මගේ බ්ලෝග් අඩවිය හරහා දැනුම ලබා ගත හැකියි, ආධුණික තාරකා විද්‍යා වේදීන්ගේ සංගමය ලඟදීම නැවතත් ක්‍රියා කාරී කිරීමට අපි බලාපොරොත්තු වෙමු. එහි ක්‍රයා කාරකම් ඉදිරියේදී මගේ අහස බ්ලෝග් අඩවිය හරහා ඔබට දැනුම් දෙන්නම්.
Post a Comment