Thursday, December 30, 2010

වසර 15 පුරා ගිනිගෙන දැවෙනා සූර්යයා දෙස බලාසිටින.........




1995 සිට අද දක්වා වසර 15 පුරා ගිනිගෙන දැවෙනා සූර්යයා දෙස බලාසිටින SOHO සූර්ය නිරීක්ෂණාගාරය තම 2000 වෙනි වල්ගාතරු සොයා ගැනීමද පසුගියදා සටහන් කලේය.
තවත් වැඩිදුර විස්තර
http://www.skyandtelescope.com/news/home/112596884.html

Friday, December 3, 2010

හාර්ට්ලි 2 වල්ගාතරුව

පෟතුවියේන් යවනු ලැබූ යානයක් මගින් පස් සන වරට ජායාරූප ගතකල මෙම හාර්ට්ලි 2 වල්ගාතරුව 1986 මාර්තු 15 දින මැල්කම් හාර්ට්ලි විසින් සොයාගනු ලැබුවකි.

Friday, November 19, 2010

අපේ ලස්සන පෘථුවිය!

ඔබට මේ පින්තූරය ගැන සිතෙන්නේ මොනවාද?

Tuesday, November 16, 2010

බ්‍රහස්පතිගේ තවත් සීතල වලල්ලක් පසුගිය වසර තුල අතුරුදන්!


බ්‍රහස්පතිගේ තවත් සීතල වලල්ලක් පසුගිය වසර තුල අතුරුදන්!

තවත් වැඩිදුර විස්තර
http://www.spacetelescope.org/news/heic1010/

Friday, November 12, 2010

Wednesday, November 10, 2010

අප කිරිසයුර මණ්දාකිණිය මැද විශාල කලු කුහර පිපිරීමක්!!

මේතෙක් හසුනෙවී පැවතුනු විශාල පිපුර‍ැමක නෂ්ඨාවශේෂ ගැමා කිරණ නිරීක්ෂණය මගින් සොයාගෙන ඇත. මෙම නෂ්ඨාවශේෂ ආ.ව 50,000 පමන ප්‍රදේශයක් පුරා පැතිර ඇතැයි සොයාගෙන ඇත.
තවත් වැඩිදුර විස්තර

Tuesday, November 9, 2010

හාර්ට්ලි 2 වල්ගාතරුව ගැන...........


පසුගිය 4 වෙනිදා ජායාරූප ගතකල මෙම හාර්ට්ලි 2 වල්ගාතරුව තරමක් වෙනස් න්‍යෂ්ඨියක් සහිත වල්ගාතරුවකි. පෟතුවියේන් යවනු ලැබූ යානයක් මගින් පස් සන වරට ජායාරූප ගතකල මෙම හාර්ට්ලි 2 වල්ගාතරුව 1986 මාර්තු 15 දින මැල්කම් හාර්ට්ලි විසින් සොයාගනු ලැබුවකි.


මෙම හාර්ට්ලි 2 වල්ගාතරුව 2010 ඔක්තෝම්බර් 28 දින පෟතුවිය ආසන්නයටම පැමිනුන අතර නැවත වරක් 2017 අප්‍රෙල් 20 දින අප හමුවට පැමිනෙනු ඇත.

Monday, October 25, 2010

සූර්යයාගේ ක්‍රිය‍ාකාරිත්වය දැක්වෙන සමණල රූප සටහන

සෑම වසර 11 කටම වරක් සූර්යයාගේ ක්‍රිය‍ාකාරිත්වය ඉහල යන බව අපි දන්නෙමු මේ නිසාම මෙවර සූර්යාගෙන් අපට කරදරයක් සිදූවීමටද ඇති ඉඩ කඩ ඉහලය, 1870 සිට මේ දක්වා සූර්යයාගේ ක්‍රිය‍ාකාරිත්වය දැක්වෙන සමණල රූප සටහනක් පහත දැක්වෙයි.



තවත් වැඩිදුර විස්තර

http://www.universetoday.com/76385/breaking-news-the-sun-worked-175-years-ago/#more-76385

Friday, October 15, 2010

ග්ලීස් 581 ග්‍රහ පද්දතියේ දියුනු ජීවීන් සිටීද?

අපට ආ.ව. 20.5 දුරින් තුලා තාරක‍ා රාශියේ පිහිටා ඇති මෙම ග්‍රහ පද්දතිය දෙසින් මීට වසර දෙදක‍ට පෙර අසාමාන්‍ය රේඩියෝ තරංඟයක් හසුකරගත් බව විශ්වය‍ට සවන් දෙමින් සිටින සෙටී ව්‍යප්‍රෟතිය මගින් හෙලිදරවු වීමත් සමග ග්ලීස් 581 ග්‍රහ පද්දතියේ දියුනු ජීවීන් සිටීද? යන අලුත් පැණයක් මතුවී ඇත.
තවත් වැඩිදුර විස්තර

Tuesday, October 12, 2010

පෟතුවිය වටා යන කුඩා ග්‍රහකයක් අපට තර්ජනයක් වෙයිද?

අද දින පෟතුවියට කි.මි 52,000 – 64,000 තරම් ආසන්නයෙන් කුඩා ග්‍රහකයක් ගමන් කරයි!

තවත් වැඩිදුර විස්තර
http://www.universetoday.com/75457/breaking-news-small-neo-could-pass-within-60000-km-of-earth-on-tuesday/

Wednesday, October 6, 2010

අඟහරු ග්‍රහය‍ා මත ඇවිදින ඔපචුනටි


අඟහරු ග්‍රහය‍ා මත ඇවිදින ඔපචුනටි ගවේෂණ යානයෙන් ගනුලැබු ජායාරූප සමූහයක එකතුවක් අන්කවරදාක වත් අඟහරු ඔබ නොදුටු ආකාරයට.

Tuesday, September 28, 2010

සෙනසුරු ග්‍රහය‍ාගේ නටන උතුරු එලි!!


සෙනසුරු ග්‍රහය‍ාගේ ජායාරූප එකතුවක් මඟින් එහි දර්ෂණය වන උතුරු එලි හෙවත් අවුරෝරා නටන ආකාරය මනාව දර්ෂණය වී ඇත. 2007 වර්ෂයේ ගනු ලැබු මෙම ජායාරූපයේ ද සෙනසුරුගේ උතුරු එලි මනාව දර්ෂණය වෙය.

Friday, September 24, 2010

1976 අඟහරු මත දිස්වුන මුහුන!!

වයිකිං 1 යානය මඟින් 1976 දී ගනු ලැබූ මෙම ජායාරූපය මෙම මුහුනක් ආකාරයෙන් දිස්වන බූමි පිහිටීම නිසා ඊතාම ජනප්‍රය ජායාරූපයක් බවට පත්විය.

Tuesday, August 31, 2010

එකවර විශාල ක්‍රිය‍ාකාරී සුලි කුණාටු දෙකක දර්ෂණයක්

නාසා ආයතනයේ ටෙරා අර්ත් ඔබ්සර්වින් චණ්ද්‍රකාව මඟින් හසුකරගත් මෙම ජායාරෑපයේ අත්ලාන්තික් සාගරයේ එකවර විශාල ක්‍රිය‍ාකාරී සුලි කුණාටු දෙකක් දර්ෂණය වෙයි.

Monday, August 23, 2010

Wednesday, June 23, 2010

අන්තර්ජාතික අභ්‍යාවකාෂ මධ්‍යස්ථාණයේ සිට ඉන්දියන් සාගරයට ඉහලින් ජායාරූප ගතකල උතුරු එලි!

පසුගිය මැයි 24 දින ජායාරූප ගතකල මෙම ජායාරෑප ද්‍රව ප්‍රදේෂවල සාමාණ්‍යය දර්ෂණයක් වුවද ඉන්දියන් සාගරයට නම් බිය දනවන දර්ෂණයකි.


තවත් වැඩිදුර විස්තර

Wednesday, June 16, 2010

මේ මස 26 දිනි සවස චණ්ද්‍රයා නැග එන විට දර්ෂණය වන චන්ද්‍රග්‍රහණය !

ඔබට පැහැදිලි නැගෙනහිර අහසක් වේ නම් නොවරදවාම නරඹන්න!

Thursday, June 3, 2010

රුසියානුවන් අඟහරු මතට මිනිසුන් සහිත යානයක් යැවීමට පර්යේෂණ අරඹයි!



මේ සඳහා රුසියානුවන් තිදෙනෙකුද ප්‍රංශ, ඉතාලි සහ චීන ජාතිකයකු ඇතුලු සහ සාමාජික කන්ඩායමක් වර්ෂ 1 ½ ගතවන මෙම සංචාරයට සුදානම් විමට දින 520 ක කාලයක් කුටියක් තුලට වී පර්යේෂණ සිදුකිරීම අරඹයි.
තවත් වැඩිදුර විස්තර

Friday, May 21, 2010

බ්‍රහස්පතිගේ වලා පටි හදිසියේ අතුරුදහන් වී ඇත.

මෙය විශ්ව කාලගුණ විපර්යාස වල ප්‍රථිපලයක් විය හැකිය. මීට පෙරද මෙම තත්වය බ්‍රහස්පතිගේ දර්ෂණය වී ඇත.

Thursday, May 13, 2010

ඇත්තටම ලෝකය විනාස වෙයිද?

ඇතිවීම සහ නැතිවීම ස්වාභාවිකයි ඒ නිසා මේක අහන්න වටින ප්‍රශ්ණයකුත් නෙමෙයි ඔයාලටත් විය හැකි සිදුවීම් ගැන පුංචි අහහසක් ගන්න මම බලල තියෙන චිත්‍රපටි ටිකක් කියන්නම් බලන්න, තව ලෝකය විනාසය ගැන ඔයාලත් මීට අමතරව මොනව හරි දන්නවනම් මට කියන්න.

Armageddon,
Knowing,
The Road,
The Core,
Polar Storm,
2012,
Pandorum,
The Day after tomorrow,
Deep Impact,
Indipendance Day,
Riddick

Tuesday, May 11, 2010

Friday, May 7, 2010

මණ්දාකිණි ගැටුමක්

අපට ආ.ව මිලියන 60 පමන ඈතින් කෝවස් තාරකා රාෂියේ සිදුවු මණ්දාකිණි ගැටුමක් මෙම අලංකාර ජායාරූපයේ විදහා දැක්වෙයි.

Monday, May 3, 2010

කෝමා මණ්දාකිණි පොකුර


මෙම ජායාරූපයේ පිහිටා ඇති සෑම වස්තුවක්ම මණ්දාකිනියකි. සිතන්න විශ්වය කෝයි තරම් නම් විශාලද?

Tuesday, April 27, 2010

හබල් අභ්‍යාවකාෂ දුරේක්ෂය හිරු වටා 20 වරක් ගමන් කරයි!


පසුගියදා හබල් අභ්‍යාවකාෂ දුරේක්ෂය සිය 20 වන සංවත්සරය සැමරුවේය. විටින් විට අලුත් වෙමින් මිනිසා භාවිතා කල වැදගත්ම දුරේක්ෂය බවට පත් වෙමින් තවමත් අපට විශ්වයේ රහස් හෙලිකරමින් පසු වෙයි. හබල් ඔබට සුභ 20 වෙනි සංවත්සරයක්ම වේවා, ආයුබෝවේවා.

Monday, April 26, 2010

අපටත් දැන් දැන් සූර්යයාගේන් කුඩම්මාගේ සැලකිලි!!


මේ ගැන සොයා බලන්නට ලඟදි Solar Dynamics Observatory (SDO) පිටත් වුණා බලන්නකෝ එයා දැකපු දේ!! දැන් දැන් තත්වය හයානක වේගෙන වගේයි එන්නේ!!

Monday, April 19, 2010

සූර්යයාගේන් පිටවුණු විශාලතම ගිණි දල්ල!




පසු ගිය 12-13 දින වල The STEREO යානය මගින් හසුකරගත් මෙම ජායාරූපය මෙවැනි චන්ද්‍රකාවක් මගින් හසුකරගත් විශාලතම ගිණි දල්ලයි.

තවත් වැඩිදුර විස්තර