Tuesday, August 31, 2010

එකවර විශාල ක්‍රිය‍ාකාරී සුලි කුණාටු දෙකක දර්ෂණයක්

නාසා ආයතනයේ ටෙරා අර්ත් ඔබ්සර්වින් චණ්ද්‍රකාව මඟින් හසුකරගත් මෙම ජායාරෑපයේ අත්ලාන්තික් සාගරයේ එකවර විශාල ක්‍රිය‍ාකාරී සුලි කුණාටු දෙකක් දර්ෂණය වෙයි.

1 comment:

සිරිබිය.. said...

හොඳ ලිපිපෙලක්.නමුත් රූපවලට අදාලව අපට තව විස්තර ලබදීමට පුලුවන්නම් ලිපියේ වටිනාකම කීප ගුනයකින් ඉහල යනු ඇතැයි මම
සිතමි .