Tuesday, April 12, 2011

වසර 60 ක‍ට පසු තමන් රොස්වෙල් නිවු මෙක්සිකෝ හිදි පියාඹණ පීරිසියක් සෙ‍ායාගත් බව පිලිගනී!



මෙතෙක් රහසිගත තොරතුරු ලෙස පැවති පියාඹණ පීරිසි පිලිබඳ තොරතුරු රාශියක් පසුගිය මාසයේදි ඇමරිකානු රජය මගින් මුදාහැර ඇත. මෙහිදී අඩි 3 පමන උස පිටසක්වල ජීවීන් ගේ සිරුරුද මෙම යානයේ තිබී සෙ‍ායාගත් බව අණාවරණය කොට ඇත.


1950 මාර්තු 22 දින සිදුවු මෙම සිදුවීම මෙතෙක් කල් රහසක්ව තබා ගෙන සිටියත් මේ මෝහෝතේ මෙසේ මහජනතාව අතරට නිකුත් කලේ මන්ද?, සිග්‍රයෙන් ලොව වටා පියාඹණ පීරිසි දර්ෂණය වීම වැඩීවනවාත් සමගම තවදුරටත් මෙය රහසක්ව තබාගත නෝහැකි නිසාද?, අන්තර්ජාලය පුරා මේ වනවිට සැරිසරණ කටකථා අතර මෑත දී සිදුවෙතැයි කියන ලෝකවිනාසය නිසාද?, න‍ැතහොත් සුර්යයාට ඊත‍ාම ආසන්නයේ කක්ෂ ගතව ඇතැයි පවසන පෟථුවිය තරම් විශාල යාන‍ා නිසාද?, සූර්යයාගේ ක්‍රියාක‍ාරීත්වය සිග්‍රයෙන් වැඩිවෙමින් පෟථුවියට තර්ජනයක් නුදුරේදිම සිදුවිය හැකි නිසාද?, පෟථුවියේ උතුරු දකුණු චුම්භක ද්‍රැව ම‍ාරු වීමට යන නිසාද?, තවත් විශාල ග්‍රහයකු සූර්යයාට හසුවන නිසා අප සෟරග්‍රහ මණ්ඩලය‍ට සූර්යයන් දෙදෙනෙකු ලැබෙන්නට යන නිසාද?, මේ එකක්වත් නොවේ නම් මායන් වර‍ැන් ගේ මිනිස් සංහතියම රුගෙන ගියා ලෙස අපව ද රැගෙන යාමට කාලය පැමිණ ඇති නිසාද?.


මේ සියල්ල අවස‍ානයේ මට නම් හැඟේන්නේ 'The X-Files' කථා මාලාව සත්‍යම සිදුවීම් පදනම් කරගනිම්න් අප වෙත ගෙනා පනිවුඩය ගැනය!.


තවත් වැඩිදුර විස්තර



Thursday, April 7, 2011

අප ක්ෂිරපථ මණ්දාකිනිය මෙන් හතර ගුනයක් විශාල මණ්දාකිනියක්!

NGC 6872 නම් මෙම සර්පිලාකාර මණ්දාකිනිය අපට ආලෝක වර්ෂ මිලියන 200 පමන දුරින් පාවෝ තාරකා රාෂියේ පිහිටා ඇත. පලලින් ආලෝක වර්ෂ 400,000 පමන වන මෙහි ගමන් මග සහ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය සැලකීමෙදි ඉදිරි කාලයේදී ඒ අසලම පිහිටි IC4970 මණ්දාකිනිය සමග ගැටී ඒ හා ඒකාබද්ද වනු ඇතැයි විශ්වාස කෙරේ.