Tuesday, November 9, 2010

හාර්ට්ලි 2 වල්ගාතරුව ගැන...........


පසුගිය 4 වෙනිදා ජායාරූප ගතකල මෙම හාර්ට්ලි 2 වල්ගාතරුව තරමක් වෙනස් න්‍යෂ්ඨියක් සහිත වල්ගාතරුවකි. පෟතුවියේන් යවනු ලැබූ යානයක් මගින් පස් සන වරට ජායාරූප ගතකල මෙම හාර්ට්ලි 2 වල්ගාතරුව 1986 මාර්තු 15 දින මැල්කම් හාර්ට්ලි විසින් සොයාගනු ලැබුවකි.


මෙම හාර්ට්ලි 2 වල්ගාතරුව 2010 ඔක්තෝම්බර් 28 දින පෟතුවිය ආසන්නයටම පැමිනුන අතර නැවත වරක් 2017 අප්‍රෙල් 20 දින අප හමුවට පැමිනෙනු ඇත.

No comments: