පොලවට සැතපුම් 17,200 තරම් ආසන්නයෙන් ගමන් කරන 2012 DA14 මෙම ග්‍රහකය ඊතාම වේගයෙන් චණ්ද්‍රකාවලටද පහලින් මේ මස 16 දින ගමන් කරනු ඇත.
වසරකට
ප්‍රථම සොයා ගැනුනු මෙම ග්‍රහකය අඩි 150 පමන පලලින් යුක්තය, මෙහි ගමන් පථය ගැන
දැඩි අවදානයෙන් සිටින නිරීක්ෂකයින් මෙය පොලව හා ගැටීමට කිසිදු ඉඩක්
නැතිබව පවසන අතර මෙවැනි ග්‍රහකයක්
පොලවට මේතරම් ලංවූ ප්‍රථම අවස්ථාව මේය වනු ඇත.
No comments:
Post a Comment