Thursday, June 9, 2011

පූර්ණ චන්ද්‍රග්‍රහනය 2011 ජූනි 15



නැවත වරක් මෙවන් පූර්ණ චන්ද්‍රග්‍රහනයක් උදාවනුයේ 2018 වසරේ ජූලි 27 වන දිනයි. ඒ සඳහා ඔබ‍ට තවත් වසර 7 බලාගෙන සිටීමට සිදුවන නිසා අමතක නොකර ජූනි 15 දින මධ්‍යම රාත්‍රියේ සිට නිදිවර්ජිතව සිටින්න.


දර්ශනය වන කාල සීමා


පූර්ණ :පැය 01 මිනිත්තු 40 තත්පර 13

අර්ධ :පැය 03 මිනිත්තු 39 තත්පර 19

උපඡායාව :පැය 05 මිනිත්තු 36 තත්පර 12

ස්පර්ශ වීම් (ලංකා‍වේ වේලාවෙන්)


P1 = 22:54:33 පැය

U1 = 23:52:55 පැය

U2 = 00:52 :29 පැය

උපරිම = 01:42:37 පැය

U3 = 02:32:41 පැය

U4 = 03:32:14 පැය

P4 = 04:30:44 පැය

No comments: