Tuesday, May 12, 2009

හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය ප්‍රතිසංස්කරණයට පියවර


වසර 19 පුරා පෘතුවිය වෙත විශ්වය ගැන තොරතුරු සැපයු හබල් අභ්‍යාවකාශ දුරේක්ෂයට නව තාක්ෂණයෙන් යුත් කොටස් කිහිපයක් එක් කර නැවත වරක් පෘතුවි වාසීන්ට සේවය කිරීම‍ට හැකි පරිදි සකස් කිරීමට පසුගිය 11 වන සදුදා ගගනගාමීන් හත් දෙනෙකු සමගින් ඇ‍ට්ලෑන්ටිස් යානය සාර්ථකව ගුවන් ගතවිය.

No comments: