Thursday, December 10, 2009

2010 ජනවාරි 15 දින ලංකාවට දිස්වන සූර්යක් ග්‍රහණය කොළඹට, යාපණයට සහ ගාල්ලට දර්ෂණය වන ආකාරය.










කොළඹට - 83%
යාපණයට - 84%
ගාල්ලට - 73%

ආදී වශයෙන් ලංකාවේ පුරා සියලුම ප්‍රදේශ වලට දර්ෂණය වීමට නියමිත මෙම වලයාකාර සූර්යක් ග්‍රහණය එදින පෙ.ව 11.30 සිට ප.ව. 2.00 වන තෙක් පවතින අතර එදින අහස වලාකුලු වලින් තොර වුවහොත් අපට අලංකාර සූර්යක් ග්‍රහණයක් නැරඹීමට අවස්ථාව උදාවනු ඇත.

2 comments:

හසිත said...

2010 ජනවාරි 15 දින ලංකාවට දිස්වන සූර්යක් ග්‍රහණය ‍මෙ‍කෙන් කලින් බලන්න පුලුවන් ව‍ගෙ..

Desh said...

Hi Deshan,

are you traveling to North, for the eclipse ?

and let me know if you can allow me to use the images of this post for my eclipse blog,

Thanks,
Cheers !!
Desh