මේ දිනවල පෟතුවියේද දේෂගුණික විපර්යාස රැසක් සිදුවෙමින් පවතී ඉහත ජායාරූපය පසුගිය දෙසැම්බර් 24 වෙනි දින සෙනසුරු ග්‍රහයා මතද විශාල කුණාටුවක් පෙන්නුම් කරයි.
සුර්යයා ගේ ක්‍රියාකාරීත්වයේ වෙනස අනෙත් ග්‍රහයින්ටද දැනෙන්නට පටන් ගෙන ඇති බව මෙම ජායාරූපයේන් මනාව දර්ෂණය වෙයි!.
මේ දිනවල ලොවපුරා ඇතිවී ඇති දේෂගුණික විපර්යාස වලට වග කිව යුත්තේ සාගර වල උෂ්ණත්වයේ පහල බැසීමක් හෙවත් ලා නීනා තත්වයක් බව දැන් සනාථ වී ඇත. ඔබත් මේ ගැන තවදුරටත් කියවන්න සාගර වල උෂ්ණත්වයේ පහල බැසීමක් කියු සැනින් මට මතකයට නැගුනේ “The Day After Tomorrow” චිත්‍රපටයයි අපි නැවත වරක් හිම යුගයක් වත් ආසන්නයට පැමිණ සිටීද?
තවත් වැඩිදුර විස්තර
http://www.elnino.noaa.gov/lanina.htmlhttp://en.wikipedia.org/wiki/La_Ni%C3%B1a