මගේ අහස - ලංකාවට සිංහලෙන්

ආධුනික තාරකා විද්‍යා වේඳීන්ගේ සංගමය

Thursday, July 21, 2011

කාට හරි කියන්න පුලුවන්ද මේ ජායාරූපයේන් දැක්වෙන්නේ මොකක්ද කියලා!



Posted by Chanaka De Silva at 11:50 AM 7 comments

Monday, July 11, 2011

කැසිණි යානය මගින් හසුකරගත් සෙනසුරුගේ කුණාටු වල පරිදර්ෂණයක්!



Posted by Chanaka De Silva at 12:22 PM 0 comments
Home
Subscribe to: Posts (Atom)

Sinhala Fonts

Sinhala Fonts

Ahasa Website

Ahasa Website

Mage Ahasa Archive

  • ►  2012 (2)
    • ►  January 2012 (2)
      • සෙනසුරු ග්‍රහයාගේ පාට කල චන්ද්‍රයා - යියැප්ටස්
      • අහසේ පාවෙන්න මේ වගේ ඔබත් කැමතිද?
  • ▼  2011 (29)
    • ►  December 2011 (2)
      • අඟහරු ග්‍රහයාගේ ජලය ගල‍ා ගියා සේ දිස්වන අසාමාන්‍ය ...
      • චන්ද්‍රග්‍රහනය ඔබ දැක්කාද? (ජායාරූප) - 2011 දෙසැම...
    • ►  November 2011 (3)
      • අසාමාන්‍ය වලාකුලුවල හැසිරීමක්!
      • හ‍ඳේ අපට නොපෙනෙන පැත්ත දැක ගන්න!
      • අලංකාර පෟතුවිය, අහසෙහි සිට!
    • ►  October 2011 (1)
      • දිය ඇල්ල නිහාරිකාව!
    • ►  September 2011 (4)
      • සුර්යයා නැවත වරක් විෂාල සුර්ය දලු පිටකරයි
      • සුර්යයා මත සුනාමියක්!
      • M101 මණ්දාකිණියේ සුපර් නෝවා තරු පිපුරුමක්!
      • පෟතුවිය වටා එකතු වී ඇති කුණු ගොඩ!
    • ►  August 2011 (2)
      • ඩිස්කවරි යානාව ඇතුලත අංශක 360 කැරකී ඔබත් නරඹන්න
      • දීර්ඝ නිරාවරණ ක‍ාලයක් සහිතව තාරක‍ා ජායාරූප ගැනී‍මේ...
    • ▼  July 2011 (2)
      • කාට හරි කියන්න පුලුවන්ද මේ ජායාරූපයේන් දැක්වෙන්නේ ...
      • කැසිණි යානය මගින් හසුකරගත් සෙනසුරුගේ කුණාටු වල පරි...
    • ►  June 2011 (2)
      • පූර්ණ චන්ද්‍රග්‍රහනය 2011 ජූනි 15
      • ලබන ජුනි මස 15 දින අපට පෙනෙන පූර්ණ චන්ද්‍රග්‍රහණය!...
    • ►  May 2011 (2)
      • අයෝ ග්‍රහයාගේ අලංකාරය
      • සඳ මත ඇති අසාමාන්‍ය හැඩතල සහ පිහිටීම්!
    • ►  April 2011 (3)
      • සූර්යයාගෙන් විශාල ගිණිදලු නිකුත්වන ආකාරය ඔබත් නරඹන...
      • වසර 60 ක‍ට පසු තමන් රොස්වෙල් නිවු මෙක්සිකෝ හිදි පි...
      • අප ක්ෂිරපථ මණ්දාකිනිය මෙන් හතර ගුනයක් විශාල මණ්දාක...
    • ►  March 2011 (3)
      • බුධ ග්‍රහයාගේ නවතම ජායාරූප!
      • ඔබ හතරුස් නිහාරීකා දැක තිබේද?
      • පසුගියදා සූර්යයාගේන් පිටවුනු විශාල ගිණි දල්ලක්!!
    • ►  February 2011 (3)
      • වර්ගීකරණය X වන X-කිරණ කදම්බයක් සූර්යයා ගෙන් නිකුත්...
      • විශාල කර බැලීම සහ කුඩා කර බැලීම. - විශ්වයේ අප සිටි...
      • සූර්යයාගේ ත්‍රීමාණ ජායාරූපයක්
    • ►  January 2011 (2)
      • සෙනසුරු ග්‍රහයා මත විශාල කුණාටුවක්
      • ලා නීනා නිසා පෟතුවියේ දේෂගුණික විපර්යාස රැසක්
  • ►  2010 (63)
    • ►  December 2010 (4)
      • වසර 15 පුරා ගිනිගෙන දැවෙනා සූර්යයා දෙස බලාසිටින......
      • කාන්තාරයක සිට අහස බලන කල!
      • අප පරිසරය වියරු වැටුණූ තවත් එක් අවස්ථාවක්!
      • හාර්ට්ලි 2 වල්ගාතරුව
    • ►  November 2010 (7)
      • සූර්ය සුලඟ නිසා ඇතිවන උතුරු එලි වල අලංකාර ජායාරුප....
      • අපේ ලස්සන පෘථුවිය!
      • බ්‍රහස්පතිගේ තවත් සීතල වලල්ලක් පසුගිය වසර තුල අතුර...
      • NGC 4452 මණ්දාකිණිය!
      • අප කිරිසයුර මණ්දාකිණිය මැද විශාල කලු කුහර පිපිරීමක...
      • හාර්ට්ලි 2 වල්ගාතරුව ගැන...........
      • මේ කුමක්දැයි ඔබට සිතාගත හැකිද?...
    • ►  October 2010 (5)
      • සූර්යයාගේ ක්‍රිය‍ාකාරිත්වය දැක්වෙන සමණල රූප සටහන
      • ග්ලීස් 581 ග්‍රහ පද්දතියේ දියුනු ජීවීන් සිටීද?
      • පෟතුවිය වටා යන කුඩා ග්‍රහකයක් අපට තර්ජනයක් වෙයිද?
      • අඩි 100,000 අහසට බැලූනයක් මඟින් කැමරාවක් යැවු පිය ...
      • අඟහරු ග්‍රහය‍ා මත ඇවිදින ඔපචුනටි
    • ►  September 2010 (3)
      • සෙනසුරු ග්‍රහය‍ාගේ නටන උතුරු එලි!!
      • 1976 අඟහරු මත දිස්වුන මුහුන!!
      • අසාමාණ්‍ය සර්පිලාකාර මණ්දාකිණියක්!
    • ►  August 2010 (4)
    • ►  July 2010 (4)
    • ►  June 2010 (6)
    • ►  May 2010 (5)
    • ►  April 2010 (7)
    • ►  March 2010 (5)
    • ►  February 2010 (7)
    • ►  January 2010 (6)
  • ►  2009 (74)
    • ►  December 2009 (3)
    • ►  November 2009 (3)
    • ►  October 2009 (4)
    • ►  September 2009 (4)
    • ►  August 2009 (7)
    • ►  July 2009 (16)
    • ►  June 2009 (14)
    • ►  May 2009 (5)
    • ►  April 2009 (4)
    • ►  March 2009 (2)
    • ►  February 2009 (5)
    • ►  January 2009 (7)
  • ►  2008 (97)
    • ►  December 2008 (22)
    • ►  November 2008 (9)
    • ►  October 2008 (8)
    • ►  September 2008 (11)
    • ►  August 2008 (4)
    • ►  July 2008 (27)
    • ►  June 2008 (2)
    • ►  May 2008 (5)
    • ►  April 2008 (5)
    • ►  March 2008 (4)

මම ගැන කෙටියෙන්,

මම එච්. එල්. ඩෙෂාන් චානක ද සිල්වා, පාසැල් යන අවදියේ සිටම තාරකා විද්‍යාවට තිබුනු ආසාව අද මාව ගොඩාක් දුර අරගෙන ඇවිදින්, මට මතකයි මුලින්ම මම පරණ ඇස් කණ්නාඩි දෙකකින් විද්‍යාව පොතේ තිබුනු ආකාරයට මගේ පලමු දුරේක්ෂය නිර්මානය කිරීම. එය අහස නිරික්ෂණයට කොහේත්ම නුසුදුසු උනත් මට තාම මතකයි මම ඒකෙන් චන්ද්‍රයා නිරීක්ෂණය කල ආකාරය. 1993 දී සුබෝධී ආයතනයේ තිබුනු තාරකා විද්‍යා සංගමයට එකතුවීමට හැකිවීම මම ලැබුමහත් භාග්‍යක් ලෙස අදත් මම ඉතා උසස් කොට සලකමි.
තාරකා විද්‍යාව පිළිබඳව මා තුලවු ඇල්ම එහි තිබු පොත පත, දුරේක්ෂ ආදි පහසුකම් නිසාම පුලුල් ලෙස වර්දනය විය, එවකට එහි තාරකා විද්‍යාව ඉගැන්වීම සඳහා ස්වේච්ජා වෙන් ලංකාවට පැමින සිටි බිතාන්‍ය ජාතික තාරකා විද්‍යාඥ සයිමන් ටුලොක් මහතාද වසර කිහිපයක්ම අපව තාරකා විද්‍යාවෙන් සවිමත් කලේය. එහිදි අද අප අතර නැති සහෝදර අසේල බණ්ඩාර, ඔහු සතු වීදුරැ කාච කිහිපයක් මට ලබාදෙමින් දුරේක්ෂයක් නිර්මාණයට මා දිරිමත් කල ආකාරය මට තවම මතකය. එම දුරේක්ෂය වසර ගනනාවක්ම පරිස්සමින් භාවිතා කලෙමි එබැවින් අදටත් එය මා සතුය.

ඉන් පසු ආතර් සී ක්ලාක් මධ්‍යස්ථාණයටද පසුව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයටද සම්බණ්ධ වෙමින් ආධුනික තාරකා විද්‍යා වේදීන්ගේ සංගමය පිහිටුවීමට පුරෝගාමී වුණු අතර පසුව එහි සභාපති ධුරයද දැරීමි, මෙලෙස දිනෙන් දින තාරකා විද්‍යා දැනුමෙන් පෝෂණය වෙමින්, ආධුනික තාරකා විද්‍යා වේදීන්ගේ සංගමය පරමාර්ථයක් වු සිංහල භාෂාවෙන් තාරකා විද්‍යා ප්‍රචලිත කිරීම තවදුරටත් ඉදිරියට ගෙනයනු වස් "මගේ අහස - ලංකාවට සිංහලෙන්" ඔබට පිලිගන්වමි.
Send and receive money online with AlertPay
Travel template. Powered by Blogger.