Monday, December 17, 2012
Thursday, November 22, 2012
රතු වැස්ස - ජල සාම්පලයක් අවශ්ෂයි
පසුගිය දා නැවත වරක් වැල්ලවාය ප්‍රදේෂයට රතු වැස්ස පතිත වීම නිසා මේ පිලිබඳව පරික්ෂණයක් සිදුකිරීමට ආධුණික තාරකා විද්‍යා වේදින්ගේ සංගමය තීරණය කර ඇත.
අපගේ බලෝග් අඩවිය කියවන කිසිවකුට ඉහත රතු වැස්ස - ජල සාම්පලයක් අප වෙත ලබාදීමට හැකිනම් කරුනාකර ඒබව අපට දන්වන්න.
දු.ක. 077 385 63 65 - චානක ද සිල්වා අමතන්න.
අපගේ බලෝග් අඩවිය කියවන කිසිවකුට ඉහත රතු වැස්ස - ජල සාම්පලයක් අප වෙත ලබාදීමට හැකිනම් කරුනාකර ඒබව අපට දන්වන්න.
දු.ක. 077 385 63 65 - චානක ද සිල්වා අමතන්න.
Thursday, November 15, 2012
Tuesday, October 16, 2012
Tuesday, September 11, 2012
Tuesday, August 14, 2012
Tuesday, July 24, 2012
සෙනසුරු ගේ උප ග්‍රහයකු වන ටයිටන් මත අසාමාන්‍ය නිරීක්ෂණයක්
කැසිනි යානය මගින් පසුගිය මසදී ගනු ලැබූ මෙම ජායා රූපයහි
ද්‍රව ප්‍රදේශයෙහි අසාමාන්‍ය ලෙස වායු කැටි ගැසී ඇති බව දක්නට ලැබී ඇත.
කුමක් නිසා මෙය සිදුවෙනවාද යන්න තවමත් ගැටලුවකි.
Friday, June 22, 2012
Thursday, June 14, 2012
Thursday, June 7, 2012
Thursday, May 31, 2012
Wednesday, May 9, 2012
Tuesday, April 24, 2012
Tuesday, April 17, 2012
Thursday, March 29, 2012
බුද ග්‍රහයාගේ මතුපිට අසාමාන්‍ය පිහිටීම්!
මැසෙන්ජර්
යානය මඟින් ගනු ලැබූ මෙම ජායාරූප
වල භූමියේ පිහිටීම් අප ග්‍රහ මණ්ඩලයේ වෙනත් කිසිම ග්‍රහයකු මත දැක නැති ආකාරයේ
පිහිටීම් වීම, ගැටලු රාශියක් මතුකරවන තත්වයකි.
තවත්
වැඩිදුර
විස්තර
Tuesday, March 13, 2012
පසුගිය දින වල ලොව පුරා වායුගෝලයෙන් ඇසුනු අසාමාන්‍ය ශබ්ද!
ඔබත් මේ ගැන සැලකිල්ලෙන් සිටින්න, ලොව පුරා සිදුවුණු මසුන් ගේ මියයෑම්, කුරුල්ලන්ගේ මිය යෑම් ආදිය සමග මෙම සිදුවීම් වලද සුර්යයාගේ හදිසි වෙනස් වීම් අතර සමිබන්දයක් ඇද්දැයි මට හැඟේ!
මෙය පෟතුවිය හි ද්‍රැව මාරුවක පෙර නිමිත්තක් දැයිද මට සැකයක් ඇතිවී තිබේ!!
Thursday, March 8, 2012
සූර්යාගේන් පිටවුණු විශාල සුර්ය දල්ලක් නිසා අපට අද දින විකිරණ කුණාටුවකට මුහුන දීමට සිදුවනු ඇත!
ඊයේ සිදුවු විශාල සුර්ය දල්ලක් මෙම
තත්වයට පාදක වී ඇති අතර අද දින 10.00 ත් 2.00 අතර කාලයේදී එම අහිත කර කිරණ පෟතුවිය
වෙත ලඟා වනු ඇත.
Thursday, February 23, 2012
Wednesday, February 15, 2012
Wednesday, January 18, 2012
Wednesday, January 4, 2012
Subscribe to:
Posts (Atom)