මගේ අහස - ලංකාවට සිංහලෙන්

Wednesday, January 18, 2012

සෙනසුරු ග්‍රහයාගේ පාට කල චන්ද්‍රයා - යියැප්ටස්

Posted by Chanaka De Silva at 1:51 PM No comments:

Wednesday, January 4, 2012

අහසේ පාවෙන්න මේ වගේ ඔබත් කැමතිද?



Posted by Chanaka De Silva at 3:20 PM 2 comments:
Newer Posts Older Posts Home
Subscribe to: Posts (Atom)

Downloads

  • තරු සිතියම්

Sinhala Fonts

Sinhala Fonts

Mage Ahasa Archive

  • ►  2023 (4)
    • ►  September 2023 (1)
    • ►  June 2023 (1)
    • ►  May 2023 (1)
    • ►  March 2023 (1)
  • ►  2021 (7)
    • ►  September 2021 (1)
    • ►  August 2021 (3)
    • ►  July 2021 (1)
    • ►  June 2021 (2)
  • ►  2020 (9)
    • ►  December 2020 (4)
    • ►  July 2020 (3)
    • ►  May 2020 (2)
  • ►  2018 (2)
    • ►  November 2018 (1)
    • ►  February 2018 (1)
  • ►  2017 (5)
    • ►  December 2017 (2)
    • ►  November 2017 (1)
    • ►  April 2017 (1)
    • ►  March 2017 (1)
  • ►  2016 (2)
    • ►  December 2016 (1)
    • ►  June 2016 (1)
  • ►  2015 (3)
    • ►  December 2015 (1)
    • ►  November 2015 (1)
    • ►  September 2015 (1)
  • ►  2014 (5)
    • ►  October 2014 (1)
    • ►  June 2014 (1)
    • ►  May 2014 (1)
    • ►  March 2014 (1)
    • ►  February 2014 (1)
  • ►  2013 (12)
    • ►  December 2013 (1)
    • ►  November 2013 (1)
    • ►  August 2013 (1)
    • ►  July 2013 (2)
    • ►  June 2013 (1)
    • ►  May 2013 (1)
    • ►  April 2013 (1)
    • ►  February 2013 (2)
    • ►  January 2013 (2)
  • ▼  2012 (22)
    • ►  December 2012 (1)
    • ►  November 2012 (2)
    • ►  October 2012 (1)
    • ►  September 2012 (1)
    • ►  August 2012 (1)
    • ►  July 2012 (1)
    • ►  June 2012 (3)
    • ►  May 2012 (2)
    • ►  April 2012 (3)
    • ►  March 2012 (3)
    • ►  February 2012 (2)
    • ▼  January 2012 (2)
      • සෙනසුරු ග්‍රහයාගේ පාට කල චන්ද්‍රයා - යියැප්ටස්
      • අහසේ පාවෙන්න මේ වගේ ඔබත් කැමතිද?
  • ►  2011 (29)
    • ►  December 2011 (2)
    • ►  November 2011 (3)
    • ►  October 2011 (1)
    • ►  September 2011 (4)
    • ►  August 2011 (2)
    • ►  July 2011 (2)
    • ►  June 2011 (2)
    • ►  May 2011 (2)
    • ►  April 2011 (3)
    • ►  March 2011 (3)
    • ►  February 2011 (3)
    • ►  January 2011 (2)
  • ►  2010 (63)
    • ►  December 2010 (4)
    • ►  November 2010 (7)
    • ►  October 2010 (5)
    • ►  September 2010 (3)
    • ►  August 2010 (4)
    • ►  July 2010 (4)
    • ►  June 2010 (6)
    • ►  May 2010 (5)
    • ►  April 2010 (7)
    • ►  March 2010 (5)
    • ►  February 2010 (7)
    • ►  January 2010 (6)
  • ►  2009 (74)
    • ►  December 2009 (3)
    • ►  November 2009 (3)
    • ►  October 2009 (4)
    • ►  September 2009 (4)
    • ►  August 2009 (7)
    • ►  July 2009 (16)
    • ►  June 2009 (14)
    • ►  May 2009 (5)
    • ►  April 2009 (4)
    • ►  March 2009 (2)
    • ►  February 2009 (5)
    • ►  January 2009 (7)
  • ►  2008 (97)
    • ►  December 2008 (22)
    • ►  November 2008 (9)
    • ►  October 2008 (8)
    • ►  September 2008 (11)
    • ►  August 2008 (4)
    • ►  July 2008 (27)
    • ►  June 2008 (2)
    • ►  May 2008 (5)
    • ►  April 2008 (5)
    • ►  March 2008 (4)

Mageahasa Logo

Mageahasa Logo

මම ගැන කෙටියෙන්,

මම එච්. එල්. ඩෙෂාන් චානක ද සිල්වා, පාසැල් යන අවදියේ සිටම තාරකා විද්‍යාවට තිබුනු ආසාව අද මාව ගොඩාක් දුර අරගෙන ඇවිදින්, මට මතකයි මුලින්ම මම පරණ ඇස් කණ්නාඩි දෙකකින් විද්‍යාව පොතේ තිබුනු ආකාරයට මගේ පලමු දුරේක්ෂය නිර්මානය කිරීම. එය අහස නිරික්ෂණයට කොහේත්ම නුසුදුසු උනත් මට තාම මතකයි මම ඒකෙන් චන්ද්‍රයා නිරීක්ෂණය කල ආකාරය. 1993 දී සුබෝධී ආයතනයේ තිබුනු තාරකා විද්‍යා සංගමයට එකතුවීමට හැකිවීම මම ලැබුමහත් භාග්‍යක් ලෙස අදත් මම ඉතා උසස් කොට සලකමි.
තාරකා විද්‍යාව පිළිබඳව මා තුලවු ඇල්ම එහි තිබු පොත පත, දුරේක්ෂ ආදි පහසුකම් නිසාම පුලුල් ලෙස වර්දනය විය, එවකට එහි තාරකා විද්‍යාව ඉගැන්වීම සඳහා ස්වේච්ජා වෙන් ලංකාවට පැමින සිටි බිතාන්‍ය ජාතික තාරකා විද්‍යාඥ සයිමන් ටුලොක් මහතාද වසර කිහිපයක්ම අපව තාරකා විද්‍යාවෙන් සවිමත් කලේය. එහිදි අද අප අතර නැති සහෝදර අසේල බණ්ඩාර, ඔහු සතු වීදුරැ කාච කිහිපයක් මට ලබාදෙමින් දුරේක්ෂයක් නිර්මාණයට මා දිරිමත් කල ආකාරය මට තවම මතකය. එම දුරේක්ෂය වසර ගනනාවක්ම පරිස්සමින් භාවිතා කලෙමි එබැවින් අදටත් එය මා සතුය.

ඉන් පසු ආතර් සී ක්ලාක් මධ්‍යස්ථාණයටද පසුව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයටද සම්බණ්ධ වෙමින් ආධුනික තාරකා විද්‍යා වේදීන්ගේ සංගමය පිහිටුවීමට පුරෝගාමී වුණු අතර පසුව එහි සභාපති ධුරයද දැරීමි, මෙලෙස දිනෙන් දින තාරකා විද්‍යා දැනුමෙන් පෝෂණය වෙමින්, ආධුනික තාරකා විද්‍යා වේදීන්ගේ සංගමය පරමාර්ථයක් වු සිංහල භාෂාවෙන් තාරකා විද්‍යා ප්‍රචලිත කිරීම තවදුරටත් ඉදිරියට ගෙනයනු වස් "මගේ අහස - ලංකාවට සිංහලෙන්" ඔබට පිලිගන්වමි.

Subscribe to News

Chana's Creations

Chana's Creations
Uniquely Handcrafted, Eco friendly Coconut shell Earrings
Simple theme. Powered by Blogger.