Thursday, March 29, 2012
බුද ග්‍රහයාගේ මතුපිට අසාමාන්‍ය පිහිටීම්!
මැසෙන්ජර් යානය ම
ඟින් ගනු ලැබූ මෙම ජායාරූප වල භූමියේ පිහිටීම් අප ග්‍රහ මණ්ඩලයේ වෙනත් කිසිම ග්‍රහයකු මත දැක නැති ආකාරයේ පිහිටීම් වීම, ගැටලු රාශියක් මතුකරවන තත්වයකි.
තවත්
වැඩිදුර
විස්තර
http://apod.nasa.gov/apod/ap120327.html
Tuesday, March 13, 2012
පසුගිය දින වල ලොව පුරා වායුගෝලයෙන් ඇසුනු අසාමාන්‍ය ශබ්ද!
ඔබත් මේ ගැන සැලකිල්ලෙන් සිටින්න, ලොව පුරා සිදුවුණු මසුන් ගේ මියයෑම්, කුරුල්ලන්ගේ මිය යෑම් ආදිය සමග මෙම සිදුවීම් වලද සුර්යයාගේ හදිසි වෙනස් වීම් අතර සමිබන්දයක් ඇද්දැයි මට හැඟේ!
මෙය පෟතුවිය හි ද්‍රැව මාරුවක පෙර නිමිත්තක් දැයිද මට සැකයක් ඇතිවී තිබේ!!
Thursday, March 8, 2012
සූර්යාගේන් පිටවුණු විශාල සුර්ය දල්ලක් නිසා අපට අද දින විකිරණ කුණාටුවකට මුහුන දීමට සිදුවනු ඇත!
ඊය
ේ
සිදුවු
විශාල සුර්ය දල්ලක් මෙම තත්වයට පාදක වී ඇති අතර අද දින 10.00 ත් 2.00 අතර කාලයේදී එම අහිත කර කිරණ පෟතුවිය වෙත ලඟා වනු ඇත.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)