Tuesday, July 24, 2012

සෙනසුරු ගේ උප ග්‍රහයකු වන ටයිටන් මත අසාමාන්‍ය නිරීක්ෂණයක්


කැසිනි යානය මගින් පසුගිය මසදී ගනු ලැබූ මෙම ජායා රූපයහි ද්‍රව ප්‍රදේශයෙහි අසාමාන්‍ය ලෙස වායු කැටි ගැසී ඇති බව දක්නට ලැබී ඇත.
කුමක් නිසා මෙය සිදුවෙනවාද යන්න තවමත් ගැටලුවකි.