Sunday, April 13, 2008

ප්‍රබල සූර්ය කුනාටුවකට මුහුන දීමට ලංකාව සූදානමි ද?

මීලඟ සූර්ය උපරිමය 2010-2012 අතර ඇතිවන බව තාරකා විද්‍යාව ගැන දන්නා අපට නොරහසකි. නමුත් ඵය පසුගිය වසර වලට වඩා 30%-50% පබලත්වයකින් පැමිනිය හැකි බවට දැන් විද්‍යාඥයන් විසින් අනාවැකි පල‌ කර ඇත.
නමුත් සුනාමියක් ගැනවත් අවබෝධයක් නොතිබනු ලංකාව මෙවැනි ප්‍රබල විනාෂකාරී අවස්ථාවකට කෙසේ මුහුන දෙයිද? ඵවන්නකට සූදානමිද?





ඩෙෂාන් චානක ද සිල්වා
ආධුණික තාරකා විද්‍යා වේඳීන්ගේ සංගමය

2 comments:

දසුන් සමීර වීරසිංහ said...

සූර්ය කුනාටුවක් කියන්නේ ‍කුමක් ද?
එයින් සිදුවිය හැකි හානි මොනවා ද?
කියන ඒ වා ගැනත් අපිව දැනුවත් කරන්න. දිගටම ලියන්න.

සිංහල සංවාද මණ්ඩපය said...

2012 දී උල්කාපාතයක් පෟතුවිය හා ගැටෙන කතාව සත්‍යද?.