කන්‍යා තාරකා රාශිය මුල් කරගෙන පිහිටි කන්‍යා මණ්දාකණි පෝකුර තුල සිදුවෙමින් පවතින තවත් මණ්දාකිණි ගැටුමක් මෙම ජායා රුපයෙන් දැක්වෙයි. ආලෝක වරෂ 200,000 පමණ විශ්කම්භයෙන් යුත් මෙම මණ්දාකණි මධ්‍යයේ පිහිටි කලු කුහර ද ඒ සමඟින් එකිනෙකා සමග ගැටෙමින් වඩා බලවත් කලු කුහරයක් බවට පත්වනු ඇතැයි විශ්වාස කෙරේ.Friday, April 10, 2009
තවත් මණ්දාකිණි ගැටුමක් !!
කන්‍යා තාරකා රාශිය මුල් කරගෙන පිහිටි කන්‍යා මණ්දාකණි පෝකුර තුල සිදුවෙමින් පවතින තවත් මණ්දාකිණි ගැටුමක් මෙම ජායා රුපයෙන් දැක්වෙයි. ආලෝක වරෂ 200,000 පමණ විශ්කම්භයෙන් යුත් මෙම මණ්දාකණි මධ්‍යයේ පිහිටි කලු කුහර ද ඒ සමඟින් එකිනෙකා සමග ගැටෙමින් වඩා බලවත් කලු කුහරයක් බවට පත්වනු ඇතැයි විශ්වාස කෙරේ.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment