Tuesday, September 29, 2009
විශ්වයේ පාවෙමින් සිටීමේ අපුරු අත්දැකීම!
1984 දී චැලෙන්ජර් යානයෙන් අභ්‍යාවකාශ ගතවු බුරුස් මැක් කැන්ඩල්ට යානයෙන් මිටර 100 පමන දුරට පාවීයමින් යානය සමග සමිබන්ධ නොවෙමින් සිටිමින් අපුරු අත්දැකීමක් විඳගැනීමට අවස්ථාවක් ලැබිනි. ඒ එහා මෙහා පහසුවෙන් ගමන් කිරීමට තනා ඇති නවීන ඇඳුමට පින්සිදු වන්නටය.
නිවැරදි කිරිමක්
"පසුගියදා චැලෙන්ජර් යානයෙන්" ලෙස සටහන් වී තිබු වාක්‍ය "1984" ලෙස නිවැරදි කරන ලදි
Wednesday, September 23, 2009
සෙනසුරු ග්‍රහයාගේ අලංකාර ජායා රූපයක්
Friday, September 18, 2009
ඇන්ඩෝමීඩා මණ්දාකිණියේ අල්ට්රා කිරණ පරාසයේ ජායා රෑපයක්
Tuesday, September 8, 2009
බ්‍රහස්පති ග්‍රහයාගේ අලංකාර දර්ෂණයක්
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)