1984 දී චැලෙන්ජර් යානයෙන් අභ්‍යාවකාශ ගතවු බුරුස් මැක් කැන්ඩල්ට යානයෙන් මිටර 100 පමන දුරට පාවීයමින් යානය සමග සමිබන්ධ නොවෙමින් සිටිමින් අපුරු අත්දැකීමක් විඳගැනීමට අවස්ථාවක් ලැබිනි. ඒ එහා මෙහා පහසුවෙන් ගමන් කිරීමට තනා ඇති නවීන ඇඳුමට පින්සිදු වන්නටය.නිවැරදි කිරිමක්
"පසුගියදා චැලෙන්ජර් යානයෙන්" ලෙස සටහන් වී තිබු වාක්‍ය "1984" ලෙස නිවැරදි කරන ලදි
"පසුගියදා චැලෙන්ජර් යානයෙන්" ලෙස සටහන් වී තිබු වාක්‍ය "1984" ලෙස නිවැරදි කරන ලදි
2 comments:
අනේ අපි කවදාක පීනමුද ඒ ගඟේ . . !
"පසුගියදා චැලෙන්ජර් යානයෙන් අභ්‍යාවකාශ ගතවු ...."
චැලෙන්ජර් විනාශ වුනේ 1986 දි.
http://en.wikipedia.org/wiki/Space_Shuttle_Challenger_disaster
ඒක මෑතකදි වෙන්නෙ කොහොමද?
Post a Comment