
මෙම නිසා විදුලි රැහැන් පද්දති වල සුලු උච්චාවචනය වීම් ඇතිවිය හැකි අතර චන්ද්‍රකා උපකැණ වලද සුලු සුලු දෝෂ ඇතිවිය හැක. සංක්‍රමණික සතුන් හට මින් විශාල කරදර සිදුවිය හැකි අතර සූර්ය සුලඟ නිසා ඇතිවන උතුරු එලි උතුරු ද්‍රැව ප්‍රදේෂ වල සුලභ වනු ඇත. G5 ප්‍රමාණයේ හෝ ඊට වැඩි සූර්ය කුණාටු තත්වයක් ඇතිවුවහෙත් විශාල ව්‍යවසණයක් ලොව පුරා ඇතිවිය හැක.












