Saturday, February 20, 2010

බුද්ධි ගේ පැණයට පිලිතුරු

බුද්ධි ගේ පැණයට පිලිතුරු

අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ අලුත් තොරතුරු දැනගන්න ඔනා. AC ක්ලාක් මහත්තයා කිවිව විදියට ඒක සාමාන්‍ය ජනතාවට යන්න පුලුවන් තත්වයකට කවද හරි එයිද?

පිලිතුර

අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ අලුත් තොරතුරු දැනගන්න මේ වෙබ් අඩවි වලින් පුලුවනි.

http://www.nasa.gov/mission_pages/station/main/index.html
http://en.wikipedia.org/wiki/International_Space_Station
http://spaceflight.nasa.gov/station/

දැනටමත් සාමාන්‍ය ජනතාවගෙන් කිහිප දෙනෙකුම අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සැරිසැරුවා නමුත් ඒක තාමත් ඊතාම මිල අධික කටයුත්තක්.

2 comments:

Buddhi said...

ඔබ මාගේ පැණයට ඉක්මනින්ම ප්‍රතිචාර දැක්වීම ගැන අතිශය සතුටට පත් වෙමි. ඔබ දුන් සබැදුම් ඔස්සේ වැඩි දුර තොරතුරු සොයා ගන්නමි. ඔබට බොහොම ස්තුතියි!

Kosala Atapattu said...

තවමත් අභ්‍යාවකාශ ගතවීමට වැයවන මුදල, ඔබගෙ බර රනින් මිල කල හැකියි. http://www.universetoday.com/2010/01/20/hydrogen-gas-cannons-could-launch-payloads-to-orbit-wvideo/