Tuesday, April 6, 2010

භූ චුම්භක ක්ෂේත්‍රයේ කැලබීමක් සිදුවී තිබේ. (Geomagnetic Storm)





K- පරිමාණයේ 7ක අගයක් ගත් ප්‍රබල සුර්ය කුණාටු තත්වයක් ඇතිවී ඇති බවට ලොව පුරා සුර්ය නිරීක්ෂණාගාර මේ වන විටත් වාර්ථා ඉදිරිපත් කර ඇත.
තවත් වැඩිදුර විස්තර

2 comments:

දොඩන් said...

සූර්ය කුණාටු චක්‍රයක් තියනවා අවුරුදු 10ක් නැත්තං 12කට වරක් වැඩිවෙන, ඉතිං මේ අවුරුද්ද දෙක ඒ චක්‍රයේ උච්ච ස්ථානයට එන කාලයක්. මේ බව මීට අවුරුදු කීපයකට කලින් විද්‍යාඥයො කිව්වා. මෙය බිය විය යුතු කාරණයක් නොවේ. [කට්ටිය‍ට 2012 මතක් වෙන්න ඇති]

budhajeewa said...

හහා, 2012! 2012!!