Friday, May 7, 2010

මණ්දාකිණි ගැටුමක්

අපට ආ.ව මිලියන 60 පමන ඈතින් කෝවස් තාරකා රාෂියේ සිදුවු මණ්දාකිණි ගැටුමක් මෙම අලංකාර ජායාරූපයේ විදහා දැක්වෙයි.

2 comments:

kumaraya said...

ආලෝක වර්ෂ මිලියන 60 ක් දුරින්...? මගෙ දෙවියනේ.... අපිට එච්චර දුර ඒවා බලන්න පුලුවන්ද.....

Manjula Ranasinghe said...

මේවා ඇත්තම Photoes ද?.නැත්තම් animate කරල හදපුවද?