Thursday, June 3, 2010

රුසියානුවන් අඟහරු මතට මිනිසුන් සහිත යානයක් යැවීමට පර්යේෂණ අරඹයි!



මේ සඳහා රුසියානුවන් තිදෙනෙකුද ප්‍රංශ, ඉතාලි සහ චීන ජාතිකයකු ඇතුලු සහ සාමාජික කන්ඩායමක් වර්ෂ 1 ½ ගතවන මෙම සංචාරයට සුදානම් විමට දින 520 ක කාලයක් කුටියක් තුලට වී පර්යේෂණ සිදුකිරීම අරඹයි.
තවත් වැඩිදුර විස්තර

1 comment:

Amila Chathuranga said...

ස්‍රී ලංකාව දැන් වර්ශ ගානක සිට පණිවිඩ චන්ද්‍රිකාවක් අහසට යැවීමට නොහැකිව ලතවෙයි.